Category: Personal
මම විදුහල්පති වරයෙක් වුනා නම් අධ්‍යාපන ලේකම් එවපු මේ ලියුමට මෙහෙම උත්තරයක් රාජකාරි ලිපි ශීර්ෂය යටතේ යවනවා.ගරු අධ්‍යාපන ලේකම් තුමනි,ඔබගේ....... දරණ ...... දිනැති ලිපියට පිළිතුරු වශයෙනි,ඔබගේ ලිපිය තුලින් දරුවන්ට ඔන්ලයින් ඉගැන්වීම කරනු ඇතැයි ඔබ බලාපොරොත්ත...
මැදියම් රෑ හන්දියේ බේකරියේපාන් සහ බටර් විස්කෝතුපිළිස්සෙන අතරමා කුඩා සන්දියේ රහ්මන්දමා සමඟ කැරම් සෙල්ලම් කළඅස්මත්ගේ දිලිසෙන ඇස්දනැඟේ මා මතකයට මැදියම් රෑ හන්දියේ බේකරියේපාන් හා බටර් විස්කෝතු පිළිස්සෙන අතරතනිව කාමරයේ මදුවිත තොල ගාමි මමබැදපු ප...
පහුගිය දොහක මගේ තාත්තාට මුත්තරා අඩස්සියක් හැදිලා හොදටම අමාරු වෙලා ගමේ ඉස්පිරිතාලෙට ගිහින් එතනින් බැරිතැන නුවර මහ ඉස්පිරිතාලෙට ගිහින් නතර කලා. ඉතිං එතන්දි බටයක් දාලා පහුවදා ටකට් කපාලා ගෙදර එව්වා ඉලග සතියේ ක්ලිනික් එකට එන්ට කියාලා. ඉතිං මං කියපු දාට තාත්...
අඹ ගහ යට වියළි කොළ අතර නැතිවුණුදිලිසෙන ජිල්බෝල දහය,වැහි නොවැටුණු දාකඅපූගේ බාබර සාප්පුවේඅමතකව ගිය කුඩය,ගමේ පාසැල ඇරී එන'තරකජු ගහට නඟින විටසාක්කුවේ සිට බිමටකිමිදුණු පෑන,රීගා නුවර හෝටලයකඅල්මාරියේ ඇතිඅහස්-නිල්පාට කමිසය,ණයට දුන්නදයළි කිසිදා ...
ආදරණීය ගුරුවරුනි, ඔබ පාසැල් ගුරුවරයෙක් විදියට කරන්න තියන වැඩ රාජකාරි තියෙනවා. පාසලක් හැදිලා තියන ක්‍රමවේද තියෙනවා. ඔබට වැඩ කරන්න තියෙන්නේ ඒ ක්‍රමවේද වලට අනුව. එතනදි ඔබට හිතුන හිතුන දේවල් කරන්න බැහැ. ඔබට හිතුන හිතුන වෙලාවට ඉස්කෝලේ ගිහින් හිතුන හිතුන දේව...