Category: Personal
බබා, ෂැල් වී මැරි නව්?වෙලාව මැදියම් රැයට ආසන්නයි. මං ඇහුවෙ වෙලාවට ගැලපෙන ප්‍රශ්නයක් නෙමෙයිද මංද. ඒත්, මට තව තත්පරයක්වත් නාස්තිකරන්න ඕනි උනේ නෑ.නව්?යාහ්, අන්ඩර් දිස් ස්ටාර්ඩ් ස්කයි...යාහ්, ෂුවර්... ටේක්&...
සුදුමැලි රෝස පාටින් හා නැතිව යන නිල් පැහැවලින් කළ දියසායම් සිත්තමකිය අහස. හිරුඑළියේ දිලෙන තෙතබරිත හරිත පැහැ අතර, ජීවිතයේ නැවුම් සුවඳක් එළිමහනෙන් සොරාගෙන මගේ හද වෙත රැගෙන එන්නට සෙමෙන් ඉගිලෙයි සුළඟ. -දාරියෝ දි ජුදිචිබුස් (1960-)&n...
පිදුරු පියැසි මත ඇදෙන මිදිවැල් පලෙන් පුරවා අසිරි ගන්වන්නට,ගෙවතුවල ඇති පාසි වැකි තුරු ඇපල් පලයෙන් බරකර නවන්නට,සියලු පලවැල මදය දක්වා ඉමිහිරි රසයෙන් පුරවාලන්නට,පුසුල් පල විසල් කර, මිහිරි මදැති හේසල් පල තර කරන්නට,ඇලෙනසුළු මීවද පුරවා ඇති හෙයින් ...
මේ කෙහෙකන අපි දෙන්නෙක් කනවාමේක මං පොඩි කාලේ උන වැඩක් , මම මේ කියන ඩයල් එක මට වයස දාසයක් විතර කාලේ වයස විසිපහක විතර පොරක්, පට්ට ආතල් ඩයල් ඒකක් පස්සේ කාලේ කුඩු ගහන්ඩත් ගත්තා, ...
විශ්වාස කිරීම නස්රුදීන් වැඩිය කැමැති නැති අසල්වැසියෙක් දවසක් ඔහුගේ ගෙදරට ආවා. නස්රුදීන්ගේ බූරුවා ටිකකට ඉල්ලා ගන්න පුළුවන්ද කියලා අසල්වැසියා නස්රුදීන්ගෙන් ඇහුවා. තමන් අකමැති අසල්වැසියාට බූරුවා දෙන්න අකමැති වෙච්ච නස්රුදීන් මෙහෙම කියුවා: “මගේ...