Category: Personal
අහස හරිම ලස්සනයි. ඒ ලස්සන පේන්නේ නැති වෙන්න එක හේතුවක් තමයි ආලෝක දූෂණය කියන එක. අපි ඉන්න වටපිටාවේ ආලෝකය තියෙනවා නම් අහස හරියට නිරික්ෂණය කරන්න අමාරුයි. පාසල් විෂය නිර්දේශයේ පවා තරු රටා, ග්‍රහලෝක ගැන පාඩම් තියෙනවා. ඉතින් දරුවන් එක්කලා කරුවල වෙලාවට පොඩ්ඩක...
කට්ටිය තුන් වෙනි ලෝක යුද්ධේ ගැන සෑහෙන විශ්ලේෂණ කරනවා දැක්කා මේ ටිකේ. ලෝකේ යුද්ධ තිබ්බ ට අපි මොනවා කරන්නත් කාලා ඇඳලා ඉන්න එපාය. ආන්න ඒ නිසා ඊට අදාළ වැඩක ට මම අද මංගැච්චුවා කොලොම්පුරේ ට. ගියේ/ ආවේ ඉන්ද්‍රසිරි එකේ. ඔන්න ඔය ගමනේ දැකපු දේවල් ටිකක් තමා ම...
අවුරුදු දෙකක ට වගේ පස්සේ ඔන්න ආපහු වතාවක් රේල් පාරක් දිගේ යන්න අවස්තාවක් හම්බුනා. ඒ ගැන තමා අද ලියන්න ආවේ. මේ හයික් එකේ විශේෂතා කිහිපයක් ම තියනවා ඇත්ත ම කිව්වොත්. එකක් තමා වෙනදා හයික් එක සාමාන්‍යයෙන්...
රාත්‍රී අඳුර මැද මිහිතලයේ වුවන දොවා පිරිසිදු කළ විට අහස නොදත්තෙමු අපි කිසිවෙකුත් එය, නිදා සිටියෙමු අපි සියලු දෙන. එකිනෙකා ඉඟෙන් අල්වාගෙන, තණපත් තුටින් නැටුමෙහි යෙදුණු කල නොදත්තෙමු අපි කිසිවෙකුත් එය, නිදා සිටියෙමු අපි සියලු දෙන. අපගේ...
වෙලාව හවස හයයි හතලිස් පහ ට ආසන්න ය. පාසලේ පැවති දෙමාපිය රැස්වීමේ කටයුතු අවසාන කල බණ්ඩාර මහතා, යුහුසුළු ව මහා මාර්ගය ට අවතීර්ණ&...