පරිත්‍යාග | Nor The Abandoment
5 years ago
Literature/Arts, Personal

ඔව්, මං සතුටින්!මේ ලෝකෙ ඉන්න කාටත් වඩා සතුටින්. කෑලි කපන්න පුලුවන් කට්ට කලුවරයි, උණහුම් සයනයයි, නිනව්වක් නැතිව ඇදහැලෙන මහ වරුසාවෙ සද්දෙයි... ඒ ඔක්කොම අස්සෙ මං ඉන්නෙ මත් වෙලා. මේ වැස්සෙ බයික් එකේ කොහෙවත් නැති පාරක රස්තියාදු ගහනවට වඩා, කෑම්පින් ටෙන්ට් එක...
