Category: Personal
ඹන්ලයින් පන්තියට ඇඳුම වැදගත් ද? පහුගිය ටිකේ විදුහල්පතිවරයෙක් ගුරුවරුන්ට කියපු ප්‍රකාශයක් සමාජ මාධ්‍ය වල ගොඩක් උපහාසයට අපහාසයට ලක්වුනා. ඒක දැකලා තමයි මට මේ ටික ලියන්න හිතුනේ. අධ්‍යාපනය ලබාදෙනවා කියන්නේ ගුරුවරයා ශිෂ්‍යයා අතර අන්‍යෝන්‍ය සම්බන්ධය මත ...
මේක අලුත් කතාවක්. ඊටත් වඩා ගැලපෙනවා ඒක වෙනස්ම කතාවක් කිව්වොත්. මට ඕනි ඒ මට දැනෙන ක්ලයිමැක්ස් එකම ඔයාට දෙන්න. ඒක එතන ඉදන් අහන තරමට ඔයාට තේරුම්ගන්නත් ලෙසි වෙයි. මං කල්පනා කලා ඒ “ෆෝ ප්ලේ” එක ඔයාට දෙන විදියක් ගැන. ම්... වෙලාව මධ්‍යම රාත්‍රියට ආසන්නය...
පෙර වදන පහුගිය දවස් දෙක තුනේ මගේ FB වෝල් එකේ මං එක එක ප්‍රශ්න ඇහුවා. මං ඇහුව දේට උත්තර දෙන්නේ නැතිව මට බැනපු අය ගොඩක් හිටියා. ඒ අතරේම කට්ටිය හොද උත්තරත් දීලා තිබුනා. ඉතිං මං මෙහෙම වැඩක් කලා. ඒ පෝස්ට් එකයි ඒකට හම්බ වුන උත්තර ඔක්කොමයි මගේ දුවට දුන්නා කිය...
මෙහෙම හෙඩිමක් දාලා කොල්ලෙක් බුකියෙ දාපු පින්තූරයක් තමයි මේ තියෙන්නෙ. ඉතිං ඕක දැක්කම ගොඩක් අතීතෙට ගියා. අපිත් කොල්ලො කාලෙ කරපු ඇට්ටර වැඩ මතක් වුනා. අවුරුදු දාට කොල්ලො කට්ටිය එකතු වෙලා ගමේම ගෙවල් ගානෙ යනවා. එහෙම ගියාම ගැම ගෙදරකින්ම කාල බීලා වැදලා කරලා එන...