web analytics

Category: Personal

ජපානයේ වනගත ගිරිකඳුරක නටබුන්වන පැරණි බුදුරුවක්

    දිග වැහි ඇලි, තුසරයේ රැයවල් සීත නිරාවරණය කරනුය ඔබ මුදු හැඩය ගෙවී ගිය පෙඳ පාසි වැකි ඔබ වුවන දිලෙයි තවමත් සන්සුන්ව.   අනන්තය වෙත යොමු වූ ඔබ නිසසල සමාධිය, සීමා විරහිතබවේ රූපයෙන් තොර හිස්තැනට සියල්ල වෙනස්වන සැටි ඔබ ඉවසන අයුර, හෙ...

ඔන්ලයින් පන්තියක් කරන්න අමාරුද?

ඇත්තටම නැහැ. හරියට තාක්ෂණික දේවල් ටික දන්න කෙනෙක්ට ඒක මහ දෙයක් නෙවෙයි. ඒ වගේමයි තමන් ලග තියෙන උපකරණ කලමණාකරගෙන ඒ ටික කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවානේ. ඉතිං මගේ වැඩසටහන් තියෙන්නේ ඒ ගැන උගන්වන්න තමයි. සාමාන්‍යයෙන් මගේ පන්ති වලට සම්බන්ධ වෙන්නේ ගුරුවරු, වි...