web analytics

Category: Personal

අකෘතඥ මං…….

   හිතේ මල් පිපුන නෙව නුඹව යලි දැක්කාමපරවුනා සිත් මඬල නුඹෙ කතා ඇහුවාමඉරිතලා ගිහින් නෙව නුඹ සෙවූ හීන හැමහිතට හරි ගින්දරක් දැනේ නුඹ හින්දාමඅනේ පැණි කිරිල්ලී වෙහෙසයිද හොඳටෝමඉබාගාතේ ඔහේ තටු සැලූ හින්දාමරකින්නට බිජුවකුත් නුඹට හිමි හන්දාමඉසිඹු...

රන්වල ඉවත් විය යුත්තේ ඇයි?

  අතීතයේ පැවති දේශපාලන සංස්කෘතිය නිමා කල යුතු යැයි කීවේ ජවිපෙ ප්‍රමුඛ එන් පී පී නඩයයි. ඒ දැන් පවතින ආණ්ඩුව ගැනීමට පෙරාතුවයි. දැන් ජනතාව එම නඩයට ආණ්ඩු බලය විශාල එකක් ලෙසම බන්දේසියේ තබා ලියා දී ඇත. ඒනම් පැරණි මජර සංස්කෘතිය නිමා කොට ආදර්ශමත් නව දේශපාලන සංස්කෘතියක් මේ රටේ ඇතිකරන බව ක්‍රියාවෙන් පෙන්වීමට රජයට දැන් අවස්ථාව ලැබී …

විනය නැතිනම් ගෙදර යැවිය යුතුය!!!

සපු මල් වල ඇත්තේ අමුතු ගඳකි. කොච්චර වෙන මල් අස්සේ හැංගූවද සපුමල් ගඳ හොයා ගත හැකිය. සපුමල් හිටපු කතානායක තුමාගේ වැඩත් එහෙම වාගේ පේන්නේය. මේ ලිපිය ලියන්නෙ ඔහුගේ ඉල්ලා අස්වීම බලාපොරොත්තුවෙන් ය. මොකද මහජනයා පැතූ වෙනසට අනුකූල නොවන කිසවෙකු මේ ආණ්ඩුවේ සිටිය ...

චන්ද්‍රිකාගේ පණිවුඩය

 මේ දිනයේ වෛරල් වෙන්නේ චන්ද්‍රිකා ය. චන්ද්‍රිකා කීයක් හෝ පුද දීම මහා ලොකු දෙයක් වූයේය. විධායක ජනාධිපතිධූරය අහෝසි කරන බවට පොරොන්දු වී විධායක ධූරයේ රස වැටී එය දෙවරක්ම රස විඳ රටට හැකි පමණ කෙලවා දැන් විශ්‍රාම සුවයෙන් ඉන්නේ චන්ද්‍රිකා ය. දැන් බයි ...