web analytics

Category: Personal

මැදියම් රෑ හන්දියේ බේකරිය

  මැදියම් රෑ හන්දියේ බේකරියේපාන් සහ බටර් විස්කෝතුපිළිස්සෙන අතරමා කුඩා සන්දියේ රහ්මන්දමා සමඟ කැරම් සෙල්ලම් කළඅස්මත්ගේ දිලිසෙන ඇස්දනැඟේ මා මතකයට මැදියම් රෑ හන්දියේ බේකරියේපාන් හා බටර් විස්කෝතු පිළිස්සෙන අතරතනිව කාමරයේ මදුවිත තොල ගාමි මමබැදපු ප...

දොස්තරගේ තැනට ගියෙමි

පහුගිය දොහක මගේ තාත්තාට මුත්තරා අඩස්සියක් හැදිලා හොදටම අමාරු වෙලා ගමේ ඉස්පිරිතාලෙට ගිහින් එතනින් බැරිතැන නුවර මහ ඉස්පිරිතාලෙට ගිහින් නතර කලා. ඉතිං එතන්දි බටයක් දාලා පහුවදා ටකට් කපාලා ගෙදර එව්වා ඉලග සතියේ ක්ලිනික් එකට එන්ට කියාලා. ඉතිං මං කියපු දාට තාත්...

නැති වූ දේවල්

    අඹ ගහ යට වියළි කොළ අතර නැතිවුණුදිලිසෙන ජිල්බෝල දහය,වැහි නොවැටුණු දාකඅපූගේ බාබර සාප්පුවේඅමතකව ගිය කුඩය,ගමේ පාසැල ඇරී එන'තරකජු ගහට නඟින විටසාක්කුවේ සිට බිමටකිමිදුණු පෑන,රීගා නුවර හෝටලයකඅල්මාරියේ ඇතිඅහස්-නිල්පාට කමිසය,ණයට දුන්නදයළි කිසිදා ...

ආදරණීය ගුරුවරුනි, රටක අධ්‍යාපනයත් එක්ක සෙල්ලම් කරන්න එපා

ආදරණීය ගුරුවරුනි, ඔබ පාසැල් ගුරුවරයෙක් විදියට කරන්න තියන වැඩ රාජකාරි තියෙනවා. පාසලක් හැදිලා තියන ක්‍රමවේද තියෙනවා. ඔබට වැඩ කරන්න තියෙන්නේ ඒ ක්‍රමවේද වලට අනුව. එතනදි ඔබට හිතුන හිතුන දේවල් කරන්න බැහැ. ඔබට හිතුන හිතුන වෙලාවට ඉස්කෝලේ ගිහින් හිතුන හිතුන දේව...

ගංගාවක්

  නගර ගැන, දෙවොල් ගැනගැයූ කවියන්ගේ මෙන්මදෙවොල්වල නගරය වූමදුරෙයි නුවර,සෑම ගිම්හාන කලෙකමනිරාවරණය කරමින්‍ වැලිපරගඟක් වියැළී යයිසිහින් දිය දහරක් බවටවාලුකා තලය මත.මල කෑ යපොලු ඇති සොරොවුඅවහිර කරයි පිදුරු හා ගැහැනු කෙස්සැමතැන පිළිසකර කළඅණ්ඩ දැම...