මා දන්නා ආර්ථික විද්‍යාවක් නැත්තේය. ඒත් මේ යන විදිය බලන් ඉන්න මට එක එක බහුබූත දේවල් හිතට එන්නේය. මේ යන විදියට කෙරෙන්නේ රටේ සල්ලි එක තැනකට ගොඩ ගැසෙන එකයි. ඒකෙන් වෙන්නේ ඇති නැති පරතරය වැඩි වෙන එකයි. ඒක එන්න එන්නම වැඩි වෙනවායි.එක්කෙනෙකුට ආනයනය කරන්න දුන්න...
මුළු ලොවම අරක් ගනියිමාත්‍රා සතළොසකට** සහඔබට, මේ පැල්පත තුළ. පිදුරු වහලය, රුක් කඳන් පෙළ:බුදුවරු වඩිත්, කෘමිහු පැමිණෙත්අතරින් විවර. වාතයෙන් නිර්මිතව,පයින් ගස් හා ගල් අතරදලුලයි කවිය. පණකුරුද ගතකුරුදඑක් කළ වියුමකිය:ලොවෙහි නිවෙසයි මෙය.&...
මම විදුහල්පති වරයෙක් වුනා නම් අධ්‍යාපන ලේකම් එවපු මේ ලියුමට මෙහෙම උත්තරයක් රාජකාරි ලිපි ශීර්ෂය යටතේ යවනවා.ගරු අධ්‍යාපන ලේකම් තුමනි,ඔබගේ....... දරණ ...... දිනැති ලිපියට පිළිතුරු වශයෙනි,ඔබගේ ලිපිය තුලින් දරුවන්ට ඔන්ලයින් ඉගැන්වීම කරනු ඇතැයි ඔබ බලාපොරොත්ත...