Category: Personal
අපේ රටේ තියෙන විවිධ වනාන්තර වර්ග ගැන ඔබ ඉගෙනගෙන ඇති. ඒත් මම මේ කියන වනාන්තර වර්ගය ඒ ඉගෙන ගෙන තියන වනාන්තර වලට වඩා සුවිශේෂ එකක්. සොබා දහම එක්ක ජීවත් වෙන හොදම ක්‍රමයක් විද්වතුන් හදුන්වන ත්‍රමයක්. ඒ වගේම මේ ගැන කෙරුණු පර්යේෂණ බොහොමයක්ම තියෙනවා. එලි දැක්වු...
එදා ඉස්කෝලේ ගිහින් ගෙදර එනකොට ඇවිල්ලා තිබුන රුපියල් හත්දහස් හත්සීයක වතුර බිල දැකලා ඔලුව කොලොප්පන් වෙලා හිටිය මං කරන්නට දෙයක් නැතිව කල්පනා කර කර හිටියේ. ගෙදර ඔක්කොම ටැප් වැහුවත් එක දිගට මීටරේ කැරකෙනවා කියලා දැක්කේ ඒක බැලුවම. ඒ කියන්නේ ගෙදර කොහේ හරි වතුර...
අන්න පුතේ අහස දම්පාට වෙලා ලස්සන බලන්ඩ.හා.බලන පාටක් නෑ.ඔය ෆෝන් එක පැත්තකින් තියලා අවට පරිසරයත් බලහං.දඩබඩ ගාලා නැගිට්ටා , ජනේලේ ඇරියා , ගත්තා පින්තූරයක් , ආයේ ඇදේ දපලා ෆෝන් එක ඔබනවා.තව කතාවට ගිහිං හන්දුරුකං නැති කරගන්නේ මොකටද.මාත් ඒ අහසෙම පින්තූරයක් ගත්ත...
හරිතවන් තණබිම්, සාරවත් උයන්වතුඋසැති කඳු හා සුවිසල් සයුරු ඇති,ඉර-හඳෙන් එළිය වූ අහස ඇතියශෝධර ලෝකයක් මවුකුසෙන් එපිට ඇති වගකිසිවකු කියුවහොත්නූපන් දරුවකුටවිශ්වාස නොකරයි හෙතෙමඒසා දෙයක් අභූත. කෙලෙස නම් සිතා ගන්නද ඉදින්තවමත් අඳුරු මවුකුස සිටින ඔහුමේ...
රාත්‍රීන්වල ගැඹුරු නිහඬබව මැදසඳ නිදි කිරන විටමල් පිරුණු අතු ඉතිසෙමෙන් නැලැවෙන කල විල් කැඩපතෙහි දිය වීතරු සිය ගමන නවතන කලසැම වනස්පතියක්ම කටුසනක් වීපත් වේ සැම කුසුමක්ම අභිරහසක් බවට මහපොළොව සිට අහස තෙක්කාලය වක්‍රයක් තනන විට දෘශ්...