Category: Personal
කට්ටිය තුන් වෙනි ලෝක යුද්ධේ ගැන සෑහෙන විශ්ලේෂණ කරනවා දැක්කා මේ ටිකේ. ලෝකේ යුද්ධ තිබ්බ ට අපි මොනවා කරන්නත් කාලා ඇඳලා ඉන්න එපාය. ආන්න ඒ නිසා ඊට අදාළ වැඩක ට මම අද මංගැච්චුවා කොලොම්පුරේ ට. ගියේ/ ආවේ ඉන්ද්‍රසිරි එකේ. ඔන්න ඔය ගමනේ දැකපු දේවල් ටිකක් තමා ම...
අවුරුදු දෙකක ට වගේ පස්සේ ඔන්න ආපහු වතාවක් රේල් පාරක් දිගේ යන්න අවස්තාවක් හම්බුනා. ඒ ගැන තමා අද ලියන්න ආවේ. මේ හයික් එකේ විශේෂතා කිහිපයක් ම තියනවා ඇත්ත ම කිව්වොත්. එකක් තමා වෙනදා හයික් එක සාමාන්‍යයෙන්...
රාත්‍රී අඳුර මැද මිහිතලයේ වුවන දොවා පිරිසිදු කළ විට අහස නොදත්තෙමු අපි කිසිවෙකුත් එය, නිදා සිටියෙමු අපි සියලු දෙන. එකිනෙකා ඉඟෙන් අල්වාගෙන, තණපත් තුටින් නැටුමෙහි යෙදුණු කල නොදත්තෙමු අපි කිසිවෙකුත් එය, නිදා සිටියෙමු අපි සියලු දෙන. අපගේ...
වෙලාව හවස හයයි හතලිස් පහ ට ආසන්න ය. පාසලේ පැවති දෙමාපිය රැස්වීමේ කටයුතු අවසාන කල බණ්ඩාර මහතා, යුහුසුළු ව මහා මාර්ගය ට අවතීර්ණ&...
මං ඈට දුන්නෙ රෝස මලක්වත්, චොකලට් එකක්වත් නෙමෙයි. පෑනක්!ඒත් ඈ ඒකට ගොඩක් ආස උනා. ඈ ආසාවෙන් ඒක අරගෙන අතේ මොන මොනවාදෝ කුරුටු ගෑවා."තුඩ හීනි පෑනක්! මං හරි ආසයි ඒවට. 'සැහැල්ලුවෙන්' ලියන්න පුලුවන්."ඈ කීවෙ එහෙම. මම එයා දිහා බලාගෙන හිනාවුනා. යන්තමට වගේ.එයා...