web analytics

Category: Personal

රැයේ රන් මදිරා කුසලාන

  මරතෝණ්ඩි රටා ඇඳ ඇත මා දෑතෙහි.කිකලෙක නම් පෙරළා පැමිණෙයිද ඔහු?දුරු ඈත දේශවල ඔහු ඇවිද යන අතරමියයමින් සිටිමි මම, මහද හිරි වැටී ඇත. බලා සිටියෙමි බෝ කලක් ඔහු එන තුරු.දිවාකල එළියෙහි දැන් කොහි වේද සතුටක්?රැයේ රන් මදිරා කුසලාන පවායන්නේය අඳුරු ...

අර්බුධයක කට උඩ සිට අවුරුදු….

සිංහල ක්‍රමය ට අනුව මේ ගෙවෙන්නේ අවුරුද්දක අවසාන හෝරා කිහිපය. අද ඉතිං ඇවිදලා කරලා රෙදි හෝදලා නාලා එහෙම ඉවර වෙලා අවුරුද්දේ අන්තිම වැඩේ හැටියට ආවා අවුරුදු පෝස්ට් එක දාන්න. ඇත්තට ම කිව්වොත් මේ පාර නම් අවුරුදු සමරගන්න තරම් ලොකු හැකියාවක් ගොඩක් දෙනෙකු ට ...

කූඩුව ඇතුලෙ ඉන්න කුරුල්ලන්ව පොටෝ ගහමු

සත්තුවත්ත වගේ තැනකට ගියාම දැල් කූඩුවක් ඇතුලේ ඉන්න කුරුල්ලෝ වගේ සත්තු පින්තුර ගන්න ගියාම ටිකක් අමාරුයි. අපි කොච්චර උත්සහ කලත් අපේ ඇහැට කුරුල්ලෝ පෙනුනත් පින්තූරයක් ගත්තම පේන්නේ කොටු දැල තමයි පැහැදිලිව.ඉතිං මේ ගැටලුව මග ඇරගෙන පින්තූරයක් ගන්න හැටි තමයි මම ...

ලයිට් නැති වෙලාවෙ අහස බලමු

අහස හරිම ලස්සනයි. ඒ ලස්සන පේන්නේ නැති වෙන්න එක හේතුවක් තමයි ආලෝක දූෂණය කියන එක. අපි ඉන්න වටපිටාවේ ආලෝකය තියෙනවා නම් අහස හරියට නිරික්ෂණය කරන්න අමාරුයි. පාසල් විෂය නිර්දේශයේ පවා තරු රටා, ග්‍රහලෝක ගැන පාඩම් තියෙනවා. ඉතින් දරුවන් එක්කලා කරුවල වෙලාවට පොඩ්ඩක...