Category: Personal
අවුරුද්දක් අවසානයටත් ඇවිත්.. සෑහෙන දේවල් සිද්ධ උන අවුරුද්දක්. රටේ වගේ ම මගේ පැත්තෙන් ගත්තත්.. රිවීව් එකක් ලියන එක මම සාමාන්‍යයෙන් කරන දෙයක් උනත්, මේ පාර ලියන්න දේවල් ගොඩක් නිසා, රටේ ලෝකේ වෙච්ච දේවල් වලින් අහුමුළු වල උන දේවල් ගැන වැඩිය කතා නොකර ...
සුඛෝපභෝගී වෑන් රථය පැයට කිලෝ මීටර් 80ක විතර වේගෙකින් වෙල් යායවල්, හිස් ඉඩම් පහුකරමින් ඒ9 පාරේ යාපනේපැත්තට ඇදෙනවා. මං පැසේන්ජර් සීට් එකට ...
මාව ටිකක් ලඟින් ආශ්‍රය කරන අය දන්නවා මගේ එක විනෝදාංශයක් තමයි පොත් කියවන එක. ඔය පුරුද්ද මට ඇති උනේ බොහොම පොඩි කාලේදී. මම අපේ අම්මා ගැන වැඩිය සඳහනක් මේ බ්ලොග් එකේ නොකරට, ඒ පුරුද්ද ඇති කිරීම ගැන නම්...
මා මියුලැසියගේ අඳුන් ගෑ දෙබැම මෙන් අඳුරුය තුරු පෙළ ගැඹුරු භාවනාවකට නිර්‍හඬව සමවැදෙයි කඳු ගැටය රතු වූ දෙකොපුලෙන් යුතුව හිනැහෙයි නුබ ගැබ. ඒ සැඳෑවේ මගේ කුටිය තුළ පුරුද්දකට ගිය හුදෙකලාව සමඟ වැඩෙහි නිමග...
රැඳී තිබිණිය එය අත්තක් මත;ඊට පහතින් විලක දියතලය විය,එමත අහසේ පිළිබිඹුව විය;දියෙහි ගිලෙතැයි එය බියෙන් පසු විණ.එනමුදු . . .නොපිහිනී එය, නොගිලිණිය එය, ගසා නොගියේය ඉවතටඅත්ත මත ඔහේ රැඳී හිඳ, අවසන මැලවී ගියේ එය . . .අත්තක් මත රැඳි එකම හුදෙකලා තුරුපත! ...