web analytics

Category: Personal

යකෝ ජැකෝ

 කැලේ ඉන්නෙ, අලි, Praසන්ன,  රුදුරු වලස්සූවැලන්ටිනෝ බලු කුක්කා ගියා කඩේ අපව හිනැස්සූමලාට මම ආයෙ ලියන්නෙ නෑ කියල කලින් හගිස්සූඒත්, සුභ ගමන් ජැකා අපි හැමෝම මැරෙන මිනිස්සූ...

සලංහන්තේ කළාකරුවාණනි !

 ජැක්සන් ඇන්තනී දිවියෙන් සමු ගනී !අද උදෑසනම මා හෙලකුරු වලින් ලද පළමු ප්‍රවෘත්තිය වේ. මෙය පුවත ඇස ගැටුමත් සමඟ සියුම් දුකක් මා තුළින් හට ගැනුණ බව මා පැවසිය යුතු ය. ඒ මා ප්‍රිය කරන කලාකරුවන් ගොන්නට අයත් කළාකරුවන්ගෙන් අයෙකි.ජැක්සන් ඇන්තනීගේ දේශපාලන දැ...

ඔහුට යුද්ධය දිනීමට අවශ්‍ය නැත

මේයුක්රේන නීති විරෝධී ආක්‍රමණය ආරම්භ වී හරියටම දින 590 කි. කෙසේ වෙතත්, රුසියාවේ "ඒකාධිපති"  ව්ලැඩිමීර් පුටින්, දේශසීමා තරණය කිරීමට තම හමුදාවන්ට අණ දුන් විට,  එය හුදෙක් " වෝක් ඉන් ද පාක්" මාදිලියේ පාගමනක් නොවීය. දින කිහිපයක් ගතවනු ඇත...

හවස් වෙද්දිවත් පායයිනේ

අද නිවාඩු දිනයකි. මා වෙනදා මෙන් උදෑසන හයට පමණ අවදි වූවෙමි. කෙතරම් උත්සහ කලද නිවාඩු දිනවල පවා උදෑසන හයෙන් පසුව නිදා ගැනීම මා හට කළ නොහැක්කකි. එක් අතකට එය වාසියක් උවත් අනෙක් අතට මා විඳින කරුමයක් මැයි.  පෙරදා රාත්‍රියේ පටන් ගත් මුරුගසන් වරුසාවේ අඩුවක...

රුපියල

 මේ රුපියලේ කාසි නම් මහ සාපයක් වෙලා තියෙන්නේ දැන් නම් !මේ කාළේ හැටියට රුපියලේ කාසියකින් කරන්න පුලුවන් කිසිම දෙයක් නෑ. අපි පොඩි දවස්වල නම් රුපියලක් කඩේට අරගෙන ගියොත් සත දහයේ ටාටා 10ක් ගන්ඩ පුලුවන්. එහෙම නැත්නම් සත පනහේ කිරිටොපි හරි පොල් ටොපි හරි දෙ...