web analytics

Category: Personal

ගජමෑන්

 මේ දිනවල අති සාර්ථක අන්දමින් තිරගත වන ගජමෑන් චිත්‍රපටිය නරඹන්නට මට ද අවස්ථාවක් ලැබුණි. ගජමෑන් චිත්‍රපටිය පිළිබඳ පූර්ව ප්‍රචාරක කටයුතු සිදු වුනේ මීට අවුරුදු 5කට පමණ උඩ දී බව ඔබ අප කවුරුත් දන්නා කරුණකි. විවිධ හේතූන් නිසා තිරගත වීම කල් ගිය ද මේ වසරේ...

පානදුර – රත්නපුර මාර්ගය

 අපට රත්නපුර දක්වාත් එතැනින් බලංගොඩ, ඇඹිලිපිටිය, තණමල්විල, මොණරාගල, අම්පාර වැනි ගම් බලා ලෙහෙසියෙන් යාමට ඇති එකම මාර්ගය වන්නේ පානදුර - රත්නපුර මාර්ගයයි.මේ මාර්ගය A ශ්‍රේණියේ ප්‍රධාන මාර්ගයක් වන අතර පානදුර-නාම්බපන-රත්නපුර ප්‍රධාන මාර්ගය ලෙසද හඳුන්වය...

සැතපුම් කණුව

 මීට සෑහෙන කාළයකට උඩදී මම ලංකාවේ විවිධාකාර සැතපුම් කණු ගන බ්ලොග් ලිපියක් ලිව්වා. ඒ ලිපියෙදි මම දැනට දකින්නට හම්බ වෙන සැතපුම් කණු කිහිපයක් ගැන විස්තර ටිකක් ලිව්වේ.මේ ලිපිය වෙන් වෙන්නෙත් ඒ වගේ සැතපුම් කණුවක් ගැන කියන්නටම තමයි. මේ සැතපුම් කණුව මට හම්...

කොඩි වැල්

 මීට දින කිහිපයකට උඩදි අපේ ළඟම ඥාති වෙන කෙනෙක්ගෙ අවමංගල්‍යයට සහභාගි වෙන්නට සිදු උනා. එහේ ගිහින් ටික වේලාවක් ඉන්නකොට මට යන්න සිද්ධ උනා වල කපන්න තැනක් බලන්ඩ. ඉතින් මායි තව කට්ටියකුයි කනත්තට ගියා වල කපන්න තැනක් බලන්ඩ.ඒ යන ගමනේ දී මීට දින කිහිපයකට උඩද...

වර්ක් ෆ්‍රොම් හෝම්

 අද දින වන විට මා නිවසේ සිට රක්ෂාව කිරීමට පටන් ගෙන වසර දෙකක් ගත වී ඇත. නිවසේ සිට වැඩ කිරීම එක අතකට වාසි සහගත ය. ප්‍රවාහන වියදම් නැත. හොඳ ඇඳුම්, සපත්තු ආදී අමතර වියදම් වැය නොවේ. කොටින්ම මහ මගට ගතවන කාළය ඉතිරි වේ.ඊටත් වඩා අළුයම අවදිවීමේ කරදරය ද නැත....