web analytics

Category: Personal

මාතර කොටුව

 මාතර තානායමේදි උදේම නැගිට්ටා.කීයට නිදියෑවත් උදේ හය වෙද්දි වගේ අනිවාර්යෙන්ම මට ඇහැරෙනවා. එතනින් එහාට ඉතින් ආයේ නින්ද යන්නෙම නෑ. නැගිටලා උදේ තේ එකකුත් බීලා ඊට පස්සේ ටවුම පැත්තේ පොඩි රවුමක් දාලා එන්න ආවා. ඒ වෙනකොට පොඩි පහේ මීදුම් ගතියකුත් තිබුනා. ඒ ...

මාතර තානායමේ ගෙවු දිනක්

 කුශ්ඨරාජගල බලලා ආයෙම ගාළු පාරට එනකොට වෙලාව හැන්දෑවේ දෙක විතර වෙලා තිබුණා. ඊට පස්සේ අපි ගාළු පාරේ මාතර දිහාවට එනකොට පාර අයිනේම තිබ්බ පොඩි කඩේකින් දවල්ට කෑවා. දැන් ඉස්සර වගේ නෙමේ කඩේකින් පොඩි දෙයක් කෑවත් රුපියල් 500ට එහා ගානක් යනවා.දවල්ට කාලා අපි ක...

කුශ්ඨරාජගල

 අපි මාතර යන ගමනේදි මට ඕනකමක් තිබුණා වැලිගම හරියේ තියෙන කුශ්ඨරාජගල බලලා එන්ඩ. ඒක තියෙන්නේ ගාල්ල - මාතර පරණ පාරේ. ගාල්ල පැත්තේ ඉදලා එනකොට කුඹල්ගම දුම්රිය ස්ථානය පහු කරල ටික දුරක් වැලිගම පැත්තට එන්ඩ ඕන.මේ ගල ට කුශ්ඨරාජගල කියලා නම වැටිලා තියෙන්නේ හතර...

මාතර යන ගමන් ගාළු කොටුවේදී

 සෑහෙන කාළයකට පස්සේ සති අන්තයේ දීර්ග නිවාඩුවක් ලැබුන නිසා පොඩි ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කලා. එක එක තැන් ටිකක් යෝජනා කරගෙන එයිනුත් අන්තිමේදි තීරණය කර ගත්තේ දකුණු රටට ගිහින් එනවයි කියලා. දකුණු රටේ මාතරට ගිහින් දවසක් එහේ ඉඳලා එන්න තමයි අන්තිම අදහස උන...

ගුරු වර්ණනා

 අපේ පුතාගේ මොන්ටිසෝරියෙන් දෙමව්පියන් සේරම එකතු කරලා වට්සැප් ගෲප් එකක් හදලා දීලා තියෙනවා. ඒක නිසා ටීචර්ට එක එක නිවේදන නිකුත් කරන්න හරි පහසුයි. මේ හින්දම කොළ වල ලියලා දැන්වීම් පුවරුවේ දාන්න කරදර වෙන්න ඕන නෑ. කෙලින්ම වට්සැප් මෙසේජ් එකක් දැම්මහම ඇති....