web analytics

Category: Personal

ගේමක් නොගහ ජීවත් වෙන්න බැරිද?

 අලුත් අවුරුද්ද ලගා වෙනවා පරණ අවුරුද්ද ඉවර වෙනවා. මෙහෙම අවුරුදු මාරු වෙද්දි අපි හිතනවා අපිට ඊලග අවුරුද්දේ වත් ගේමක් ගහලා ගොඩ යන්න ක්‍රමයක් හදාගන්න ඕන කියලා. මොකක්ද මේ ගේම ගේම් එක කියල කියන්නේ මම හිතන්නේ ගොඩක් මහන්සිවෙලා අපි සාමාන්‍යයෙන් ...

පැරණි දේශපාලනික අවතාර මකා දැමිය යුතුය!

 අද ගාල්ලේදී සහ මතුගමදී සජබයේ දම්වැල් ලා නැති කාළකණ්නි යලිත් රටට පෙන්නූයේ උන්ගේ අසික්කිත දේශපාලනයේ සොභාවය වන්නේය. රට හදන්න කලින් පක්ෂයට විනය උගන්වන්න උවමනා යැයි මාධව විපක්ෂ නායක සජිත්ට යෝජනා කරන්නේය.ගාල්ලේදී වතුර ගසමින් අශීලාචාර ලෙස තරුණියකට ද ජලය...

බිබිලි නගන බෙලි කටු

 බිබිලි නගන බෙලි කටු වලහැපී බිඳෙන දිය රැළි වලකවි ලියන්න කියලාකොහොම කියනවදකිඳුරිය නුඹ දන්නවාදසදාතනික ආදරයක්කවි ලියනව නොමැකෙන්නටහදවත තුල රුහිරු ගලන........උණුසුම මැද සිතුවිල්ලක්තෙත බරියන් හාදු වැලක්ඉක්බිති කාලෙකට පසුව ඒ කතාව මතක ගඟක්..........

අයවැය පරාජය වීම ආශිර්වාදයක් විය යුත්තේ කෙසේද?

  කොළඹ මහ නගර සභාවේ අයවැය පරදින ලදී. බොහෝ විග්‍රහයන් අනුව එය ආණ්ඩුවේ අවසානය ළගා කරවීම ඉක්මන් කීරීමකි. නමුත් මාධව දකින්නේ ඒ ආණ්ඩුවට "දෙවියෝ" දීපු වරමක් බවය. අයවැය පරාජය වීම ආශිර්වාදයක් විය යුත්තේ කෙසේද?  අයවැය පරාජය වී සිත් වේදන...