web analytics

Category: Personal

කොස් ගහට පර්මිට්

 පහුගිය ටිකේ ගේ ඉස්සරහ වැවිලා තිබ්බ කොස් ගහක් කපලා දාන්න උනා. ඒකට හේතු භූත උනේ කොස් ගහේ යට කොටහා දිරාගෙන ගිහින් තිබ්බා. දිරලා විතරක් යෑ බෙණයක් මතු වෙලා තිබ්බා. ඔය ගහ කඩාගෙන වැටුනොත් එහාපැත්තේ වත්තේ ස්ලැබ් එක උඩට තමා පත බෑ වෙන්නේ.ඒ නිසා ඊට කලින්ම ක...

කන්ද උඩ ගින්දර

 සෑහෙන කාලෙකින් බ්ලොග් අඩවියේ ලිපියක් ලියලා දාන්න බැරි උන නිසා අද මොනවමහරි කොටනවයි කියලා හිතලා මේ පැත්තේ ආවා. මම පහුගිය සෙනසුරාදා පොඩි එක්කෙනාගේ මොන්ටිසෝරියට ඕන කරන පොතක් ගේන්න ගුණසේන එකට ආවා. ඒකෙන් පොඩි එක්කෙනාට ඕන කරන පොත තෝරගෙන ඊට පස්සේ නවකතා ට...

මං නළුවෙක්!

කට් කට් කට්!!!ඩිරෙක්ටර්ගේ කෑ ගැහිල්ලත් එක්කම මීයට පිම්බාක් මෙන් නිහඩව තිබූ වටපිටාව එකම කලබගෑනියක් බවට පත්වුනා. දිගු හුස්මක් පපුව පිරෙන්න ඉහලට ඇද්ද මං ඒ සුසුම් පහලට හෙලුවේ උදේ ඉදන්ම එක දිගට කරපු ෂූටිං වල මහන්සිය ගතින් ඉවතට මුදාහරිමින්. “සර් සර්.. ම...

රතියෙහි දෙරැයක්

 වියරු ලෙස සැලෙන දඟයුගවලටසැහැල්ලු, නිදහස් සොබාවෙන් මගේ බර දරන ළැමහසවලටසීමා නොවූ පෙමක් ගැන සිහින මැවූයෙමි මමරතියෙන් පිරුණු එක් රැයකට පසුව.අදේවත්වයේ සියලු සියවස් මුළුල්ලේදෙවියන්ගේ නාමය සේ නැවුම් වූනිදහසක් තුළ බැඳෙන්නට ඇවැසි විය මා හට. වියරු ලෙස...