web analytics

Category: Personal

කර්මාන්ත පුහුණුව – සතිය – 3

          ගිය සතියේ අපි හිටියේ ෂොප් 27. මේ සතිය තමයි 27 ට අනුයුක්ත අන්තිම සතිය. ඒ වගේම, මේ සතියේ නවාතැනත් මාරු වෙලා, ඒ ළඟ පාතකට එන්න සිද්ධ උනා සතියකට. ඒ උදව්ව කරපු මගේ හොඳ මිත්‍රයෙක් වෙන සදීෂ මල්ලිට ස්තුති ක...

කර්මාන්ත පුහුණුව – සතිය – 2

          මේ සතියේ සඳුදා නිවාඩු. දීපවාලි දවස. දිග සති අන්තයක් ඉවර වෙලා යන සෙනඟ උදේට සෙට් වෙන නිසාත්, පාන්දරම කෝච්චියේ ගියත් වෙලාවට යාගන්න බැරි නිසාත්, මම නැග්ගා සඳුදා හවස 8 ඩවුන් එකේ. මෙච්චර රෑ වෙලා කොළඹ ගිය...

කර්මාන්ත පුහුණුව – සතිය – 1

           පළවෙනි දවසෙම මට රිපෝට් කරන්න තිබ්බේ රත්මලාන ජර්මන් දුම්රිය කාර්මික අභ්‍යාස ආයතනයට. මම උදෙන්ම මහනුවරින් මාතර බලා පිටත් වෙන කෝච්චිය අල්ලාගෙන, මරදානට ගියා. එතැනින් තව කෝච්චියක් අල්ලාගෙන රත්මලානට...

කර්මාන්ත පුහුණුව – පසුබිම

ශ්‍රී ලංකා දුම්රිය මූලස්ථානය  මේ බ්ලොග් එක බලන හැමෝම වගේ දන්නවා මම දුම්රිය පිලිබඳ සෑහෙන උනන්දුවක් දක්වනවා කියල. ඒ වගේම එයින් සමහර දෙනෙක් දන්නවා, මම විදුලි හා විද්‍යුත් ඉංජිනේරු පාඨමාලාවක් හැදෑරුවා කියල. ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකේ මොන රටක මොන ඉංජ...

යකෝ ජැකෝ

 කැලේ ඉන්නෙ, අලි, Praසන්ன,  රුදුරු වලස්සූවැලන්ටිනෝ බලු කුක්කා ගියා කඩේ අපව හිනැස්සූමලාට මම ආයෙ ලියන්නෙ නෑ කියල කලින් හගිස්සූඒත්, සුභ ගමන් ජැකා අපි හැමෝම මැරෙන මිනිස්සූ...