Category: Personal
මේ සතියේ මට වැඩියෙන් ම බලන්න ඕනේ උනේ මේන් ජෙනරේටර් පැත්ත. කලින් 27 වගේ මේ ෂොප් එක සෙක්ෂන් වලට වෙන් කරලා තිබ්බේ නැහැ. එකම හෝල් එක වගේ නිසා ඉතින් එක සෙක්ෂන් එකක කියල හිටියෙත් නැහැ මම. වැඩක් කෙරෙන...
වෙනදා වගේම 138 බස් එක චැතැම් ස්ට්‍රීට් එක ලග වංගු දෙක "චරා..ස්" ගාලා බොඩිය අතුල්ලගෙන ගත්තා. ටෙලිකොම් හෝල්ට් එක පහුකරද්දිම පුරුද්දට වගේ සෙනග මැද්දෙන් මං ඉස්සරහට ගියෙ ඊලග කෝච්චිය අල්ලගන්න කොට කොටා ගියත් තවත් වෙලාව තියෙන බව සහසුද්දෙන්ම දැනගෙනමයි. දොර ...
යූ-ටියුබ් එකේ කරක් ගහන කොට දැක්කා නියම වීඩියෝවක්. ටිකක් පරණ මාදිලියේ, අර තඩි කරකවන නොබ් එකක් තියෙන රෙදි සෝදන යන්තරයක රෙපයාර් එකක්. ඒකෙ තිබුන කන්ට්‍රෝල් එක පිච්චිලාලු. මෙන්න මේකා කියපි, මේකට "යුනිවර්සල් කන්ට්‍රෝල් බෝඩ්" එකක් හයි කලෑකි කියලා. ක...
මේ සතියේ ඉඳන් ස්ථාන මාරුවක් හම්බුනා කර්මාන්තශාලා අංක 39ට. මේකේ සිද්ධ වෙන්නේ ප්‍රධාන විදුලි ජනක (Main generators/ alternators), ප්‍රකර්ශන මෝටර් (Traction Motor) අලුත්වැඩියාව. රත්මලාන දුම්රිය කර්මා...
තේරෙන සිංහලෙන් කිව්වොත්, මේ කියන්නෙ CPU re-seating කියන එකයි. සත්තයි, ඉත්තෑ අමාරුවට කල දෙයක් නෙමෙයි, නොකරම බැරි නිසයි කලේ. CPU එකේ පින් තියෙන AMD වගේ නෙමෙයි, ඔය Intel socket එක අන්තිම නරක ඩිසයින් එකක්( ද? *). සොකට් එකේ තමයි පින් තියෙන්නෙ. ඒ පින් එසේ ම...