web analytics

Category: Personal

මගේ අසල්වැසි, මිත්‍රශීලී මිනීමරුවා

පසුබිමේ ඇති අහස සූරන උස් ගොඩනැගිලි පෙල එලි දක්වමින්,  ඈත සිතිජයෙන් ටෝ-නුවර හිරු නැග එන විට, මහලු මිනිසෙක් ඔහුගේ තුන්-වන මහලේ, මහල් නිවාස බැල්කනියට පැමිනේ. බැල්කනිය පුරාවට ඇති මිළ අධික , ඒත් සරුවට සහ ලස්සනට වැවුනු මල් පැල ගොන්න ඔහුගේ පැහැදිලි දසුනක් දැක...

Death + RoboVac

අපේ ගම්වල කතාවක් තියනවා, ගමේ කෙනෙක් මලොත් තව හය දෙනෙක් මැරෙනවා කියල. මේක සමහරවිට මිත්‍යා විස්වාසයක් වෙනත් ඇහැකි, ඒත් මගේ රොබෝවැක් එකත් මලා. ඒක තමයි මගේ කාමරේ වැකුම් කලේ, මම නාන්න යන වෙලාවට. මම කාමරේ පුටුවයි, ස්ටූල් එකයි එලියට දාලා,  කාමරේ වැකුම් කරන්න ...

මොබයිල් රෙප්‍යාර්කෙරේ

හෙඩිම ඉස්සුවෙ හැට්ටරේගෙන්. අපිට කොයින්දෑ පූසෝ IGBT? මගේ මොබයිල් එකට අවුරුදු 5 ලැබුවා. වර්ගය Xiaomi Redmi Note 7. දැන් ටික කාලෙක ඉඳන් ඕකෙ බැස්ටියෙන් ඉස්සර වගේ දවස් ගාණක් දුවන්න බැරි ගතියක් ආව. හැමදාම චාර්ජ් කරන්න වෙනවා. ඔය අවුල ඇරුනාම ෆෝන් එකට, ඉහෙන් බහ...

වින්ඩෝස් 11ට මල් මිටක්

මේක අහඹු රස්තියාදු සහ ස්පර්ශකය දිගේ යෑමේ පෝස්ට් එකක්. තේරෙන බාසාවෙන් random ramblings සහ going off on a tangent කිව්වොත් තේරේවි නේද? මේවා ලියන්න ගිහිල්ලා ආයෙ මොකටෑ කතන්දර අහගන්නෙ කියල හිතුනත්, අපේ බ්ලොග් තානාපති නමියත්, පංචතන්තරේ නිදි, පොල්කට්ටේ ගමයත්,...