Category: Personal
28අපි වියන්ටියෙන් වලින් බැස්සා. මගේ ගමන් අත්දැකිම් අනුව මේ වගේ අවසාන තැනකට බස් එකෙන් ප්ලෙන් එකෙන්, කෝච්චියෙන් බැස්සහම අපිල කලබල වෙන්න හොද නැහැ. බහිනකොටම සෙට් වෙලා වද දෙන්න යන කරදරකාරයින්ගෙන් අයින් වෙල චූටිකක් දාල මූණ ටිකක් හෝදගෙන එතැන තියෙන සාමාන...
27බීම එකකඩේකට ගියා වතුර එකක් බොන්න කියල. හැමතිස්සෙම කූල් බීලම උගුරත් කේස් වෙලා අති කියල අපි ගත්තා කූල් නැති බීම එකක්. ගත්ත යාලුවා අරගෙන පලවෙනි උගුර දාගත්තා විතරයි ඒක දැම්මා බොස් ගාල ආයේ පාරට. මම මේ මොකද වුනේ කියලා බලන්න උගෙන් බෝතලේ අරගෙන මමත් උගුරක් දා...
26 ඊලග දවසේ උදෙන්ම නැගිට්ටා. මේ පාලු සිටියේ බලන්න මොකවත් නැහැය කියල අපි ඉක්මනින්ම මේකෙන් යමුය කියලා මිතුරන් බල කලා. මමත් හා කිව්වා. ඇත්තටම ඒ සිටියේ බලන්නදේවල් තිබුනා. ඒත් අපි කලින් දවස්වල බලපුවාට වඩා විසේස දෙයක් නම් තිබුනේ නෑ. එකම වගේ වීව් පොයින්ට්, ගුහා ආදිය නිසා අපිට ඒ හැටි උනන්දුවක් තිබුනේ නෑ තවත් බලනවැඩට. උදේම මම …
25 ඉතින් පැය බාගයක් විතර ඇවිදිනකොට මෙන්න තියෙනවා බඩු. ඒ ලග තියෙනවා ලොකු ක්ලබ් එකක්. ක්ලබ් එක පහුවෙනවාත් එක්කම කතරගම මල් කඩ වගේ හොදට ලයිට් දාල ආලෝකමත් වුන කඩපිල් වල ගෑනු මේකප් දාගෙන වේලි වේලි බැමි කෑලි උඩ, පුටු උඩ, වාඩිවෙල ඉන්නවා. සමහර තැන්වල කඩේ සයිඩ්...
මේ මෑතක් වෙනතෙක්, මට ටැක්නිකල් වීඩීයෝ තේරුම්ගන්න ඒ හැටිම අපහසුවක් වුනේ නෑ. ඒත් දැන් දැන් ඒකත් අමාරු වේගනයි එන්නෙ. හේතුව නව පරපුරේ ස්ලෑංග්ස්. අවුල, Gen Z විතරක් නෙමෙයි Gen Y හාදයොත් දැන් මෝස්තරයකට වගේ ඒව භාවිතා කරන්න අරගෙන. Idk, tbh වගේ එව්ව නං දැන් අවු...