web analytics

Category: Personal

කඩාවැටුන යුවතිය

33 හීන් හිරිපොද වැස්ස එක්ක අපි බැංකොක් වල හොස්ටල් එකට ගොඩ වුනා. හොස්ටල් එකක තියෙන සෙපරේට් කාමරයක් අපි අරං තිබුනේ. ඒත් බාත්රූම් එහම කොමන් ඒවා තමයි පාවිචච් කරන්න වුනෙ. අපි රෑ බෝවෙල ගිය නිසා වැඩි සද්ද බද්දයක් නැතුව සෝදාගන්න වැඩකටයුතු කලා. රෑ වෙලා 12ත් ප...

ප්ලෑන වෙනස් වුනා

32 ලාඕ පැත්තේ ස්පීඩ් ට්‍රේුන් එක තිබුන නම් පැය දෙකට යන ගමන ඒක නැතිවුන නිසා පැය 16ක් විතර ඇදුනා. ඒ එක්ක අපේ පිරිස පොඩ්ඩක් අන්කම්ෆටබල් වුනා. මේ උදොන් තානි කොන්කේන් ආදි ඉසාන් පලාතේත් ලස්සන සංචාරක ස්ථාන තියෙනවා. විසේසයෙන් කියන්ටෝන ඩයිනෝසෝර ඇටසැකිලි හොයාග...

රෙදි මැසිම

31 තායි සයිඩ් එකට එද්දි සිම් එකක් බාත් 180යි කිය කිය වික්කා බෝඩර් එක කිට්ටුවම. හම්මටසිරි දවස් තුනට මොකටද එච්චර වියදම් කරන්නේ කියල මම ගත්තේනෑ, අනෙක සෙවන් ඉලෙවන් වල බාත් හතලිහට පනහට තියෙනවා කියලත් ලාවට මතක තිබුනා. යාලුවෝ දෙක ගියා ටවුමේ වෙන දිහාකට සල්ලි ...

හම්බුන ලංකාවේ ජොකියා

 30ලාඕස් වල හම්බුන ලංකාවේ ජොකියාඅපි මුලින්ම වියන්ටියෙන් වලට ආපු දවසේ ගියා ලාඕස් වල සෙන්ටර් එකේ තියෙන විශාල සොපින් මෝලමට. ඒ මෝලමේ බී වයිඩ් ඩී අලුත්ම කාර් තිබුනා.ඒවා ලංකාවේ නම් දැකලත් නෑ. ඒ වගේම එදා ෆිට්නස් මීට් එකක් තිබුනා මෝලම ඇතුලේ. ගෑල්ලමයි නම් ...

ආයෙම බෝඩ කොසින්

 29 බස් එක ටික දුරක් යද්දි අපිට ලාඕස් වලින් අයින් වෙනකොට පුරවන ඩිපාචර් කාඩ් එකයි තායි වලට ඇතුල් වෙනකොට පුරවන එරයිවල් කාඩ් එකයි ලැබුනා. ඒක පුරවන්න පෑනක් නෑ. ඒ පාර බස් එකේ හිටපු නාකි ඇන්ටි කෙනෙක්ගෙන් පෑනක් ඉල්ලා ගත්තා. අනේ ඒ මනුස්සයා හරිම කරුණවෙන් ප...