Category: Personal
අම්මා.. කියමින් ශනෙල් මව සොයා ගියාය. මවගෙන් සමරසිංහ ගැන ඇසුවාය. “ ඔය මනුස්සයා හොදද නැද්ද කියන එකට මට අවංක උත්තරයක් නෑ පුතා. ඔයාට වගේම මටත් ඔය මනුස්සයා පස්නයක්. හැබැයි මම එයාගේ විදිහට කැමතියි. ඒ නිසා මම එයාගේ නරකක් කියන එකක් නෑ. කැමතියි කියන්නේ ඉතින් ඔය...
දෙසැ. 4 වෙනිදා , නිව් යෝක්, මෑන්හැටන් හී හිල්ටන්-මිඩ්ල් ටවුන් හෝටලය වෙත බ්‍රයන් තොම්සන් නැමැත්තෙක් පා ගමනින් යමින් සිටියා. ඔහු කුප්‍රකට යුනයිටඩ් හෙල්ත්-කෙයාර් සමාගමේ ඉන්ෂූරන්ස් අංශ ප්‍රධානියා. දැනටමත් නඩු කීපයක පැටලැවී ඇති, යුනයිටඩ්ට හෙල්ත් මිලියන...
35 මම දෙගමනක් කලින් බැංකොක් ඇවිත් තිබුනාට කෝ සාන් පාරට ගිහින් තිබුනේ නෑ. ඒක විනෝද කටයුතු වලට එන අයත් බැක්පැකින් අයත් අතර ජනප්‍රිය වීදියක්. මත් පැන් බොන තැන් තියෙනවා. ක්ලබ් තියනවා. නටන යුවතියෝ ඉන්නවා. එක එක ජාතියේ වැඩිහිටි ශෝ ආදිය තියෙනවා. කෑම ජාති තියෙ...
නමියා කිව්වා ගත්ත AliExpress බඩු ගැන පෝස්ට් එකක් දාන්න කියලා. හාඩ්-කෝර් බුරුස් ලී රසිකයෙක් වෙච්ච නමියා, කියන්නෙ බෲස් ලී වීදී සටන්කරුවෙක් වඩා දාර්ශණිකයෙක් කියලයි. මට ඒ දාර්ශණික කෑල්ල ගැන තිබුණ සැකය අද දුරුවුනා....
34 උදේ ටිකක් දවල් වෙල නැගිටලා මුලින්ම ලගපාත බලන්න තියෙන දේවල් බලන්න ඕනා කියල හිතුවා. ලස්සන තැනක් තියෙනවා මැප් එකේ. ගිහින් බැලුවාම එතැන නිකං තැන තැන තියෙන පිලිම ටිකක් විතරයි. තව තීම් පාක් එකක් වගේ හැපනින් තැනක් තියෙනවා කියල පෙන්නුම් කලා ගග අද්දර. අපිල ...