Category: Personal
වින්ඩෝස්11 24H2 අප්ඩේට් එයි කියල බලාගෙන හිටියට ආවෙ නෑ. මගේ තියෙන්නෙ ක්ලීන් වින්ඩෝස් ඉන්ස්ටෝල් එකක් නෙමෙයි. මදර් බෝඩ් වර්ග තුන හතරක් මාරු කරලා, ඒ මදිවට "free apps"ඉන්ස්ටෝල් කරලා අනවශ්‍ය ප්‍රොසෙස් එහෙමත් තියෙන සිස්ටම් එකක්. සැරින් සැරේ ඔව්වා, ...
එක්තරා දුම්රිය ස්ථානයක මහා පාන්දර... පහුගිය ටිකේ එක දිගටම වැඩ වැඩ වැඩ වැඩ වැඩ ඉවරයක් නෑ. ඒ අස්සේ ලෙඩ, වෙන වෙන ප්‍රශ්න එක්ක හෙම්බත් වෙලා හිටියේ. නිවාඩුව වත් හරියට හම්බුනේ නැහැ ඉස්කෝලේ. ඔය මේ ...
හඳවල් ගාණකට ඉස්සර පෙර කාලේගාමිනී හෝල් හන්දියෙ බැඳි මගෙ ආලේබස්-තියං පයින් ගියෙ අත-මිට හිඟ වේලේසුන්දර මතක හිත සනසයි මගෙ බාලේ...
හාල් පොල් පරදවා කථානායකගේ අධ්‍යාපන සුදුසුකම් ගැන විවාදයක් හට ගෙන ඇත්තේය. මේ ඒ ගැන මාධවගේ අවංක සත දෙක ය.මේ වාරයේදී හෝ මහජනතාව මේ වෙනුවෙන් පෙනී සීටම ඉතා වැදගත්ය. ඒ සඳහා සජබ උන්ගේ කැපවීම අගේය. අනුරලාට සැබැවින්ම අභියෝගයක් ඇත්තේය. ඒ් කථානායක උන්නාන්ස...