web analytics

Category: Personal

සම්‍යා

 නුඹ දැකුමෙන්මගෙ හද ගැබඉපිලීලා ගැහෙනා හැටිනොදන්නීද සම්‍යා නුඹ..........ඉලිප්පිලාපුරුෂ නහරනුඹ වෙනුවෙන්බලං ඉඳීසම්‍යා නුඹඇවිදිල්ලාමං ලඟ බිමදණ ගහගෙනනෙතගින් උඹෙබලා මදෙසමායා රසඅවුලවපන්.......... හිරි වැටෙන්නදෙකකුල් මගෙරස කරපන්ජීවිතයමඑයම තමයිසම්‍යා...

කඳුවල රහස්

    සාගරවලට පමණක් නොව තිබේය ඔවුන්ගේ රහස් කඳුවලටද.   ඈතින් ඇහෙන ඒ හිනා හඬ දියඇලිවල නද යැයි ඔබ කියනු ඇත. නැත, ඒ සුරඟනන් සත්දෙන සිනා නඟනා හඬය.   දිගට හරහට වැටුණු, බොරලු ඇතිරූ මේ පාරවල් ඔබ වෙනත් ලෝවලට ගෙන යන මාවත් ය. ප...

පුංචි මල් කිනිත්තක් අගදී

 මල් වත්තේ ඒ මල වට නුඹ සරනවා පේනවාද බඹරෝ නුඹ දන්නවාද ඇය වෙත දෙබරෙක් එන බව   මී මැසි පෙම යදින ඇයට බරපතලයි දෙබර පෙමක් එහෙව් කලෙක නුඹ මොකටද පෙම් කරන්නෙ ඇය වෙත දැන්?   පෙමක් වුවුද මඳකුදු රළු නොවන විටදි වෙයි නීරස මීමැසි පෙම මෙන් ...

වින්ඩෝස්11 24H2 අප්ඩේට් එක

වින්ඩෝස්11  24H2 අප්ඩේට් එයි කියල බලාගෙන හිටියට ආවෙ නෑ. මගේ තියෙන්නෙ ක්ලීන් වින්ඩෝස් ඉන්ස්ටෝල් එකක් නෙමෙයි. මදර් බෝඩ් වර්ග තුන හතරක් මාරු කරලා, ඒ මදිවට "free apps"ඉන්ස්ටෝල් කරලා අනවශ්‍ය ප්‍රොසෙස් එහෙමත් තියෙන සිස්ටම් එකක්. සැරින් සැරේ ඔව්වා, ...