web analytics

Category: Personal

එය සාධනය කල හැකි ප්‍රමේයයකි ~

අද හදිස්සියේම ගම්පොලට වැස්සක් වැටුනා...ගම්පොල කියන්නෙ එක වැස්සකින් හේදිලා පෙඟිලා විනාස උනු නගරයක් උනාට හැමෝම උත්සහයෙන් නැගිට්ට. හරි දිරියවන්ත මිනිස්සු. මේ කතාව ඒ ගැන නෙමෙයි. හැබැයි මේ කතාවත් වැහිබර මොහොතක් ගැන.ඒක කේශ කල්‍යාණිය වැස්සට පෙඟුනු යොවුන් ...

අපේ රට

 එකමත් එක කාලෙක බටලන්දෙන් වදකාගාරයක් මතුවෙනවා ඒ සපුගස්කන්දෙ! සූරියකන්දෙ සමූහ මිනී වලක් හම්බෙනවා ඒ සූරිය කන්දෙ! පාස්කු බෝම්බ පුපුරනවා ඒ මීගමුවෙ එදාම තවත් බෝම්බ පුපුරනවා ඒ මඩකලපුවේ චෙම්මිනි වල සමූහ මිනී වලවල් හම්බෙනවා ඒ යාපනයේ මාධ්‍යවේදීන් මරලා වතුර ඉල්ලපු උන්ට වෙඩි තියනවා උතුරෙ ළමයින්ගෙ මොල හෝදලා මරාගෙන මැරෙන්න පුරුදු කරපු කාලයක් තිබුනා උතුරෙ අපේම උන් පිට උන් කරලා …