Category: Personal
මට සහෝදර සහෝදරියන් රාශියක් පිරිවරාගත් පවුලක අයෙකු නොවේ. සහෝදරියන්ටත් සහෝදරයන්ටත් සිටියේ මල්ලී පමණි. අප අතර ඇත්තේ වයසින් අවුරුද්දක පරතරයකි. බොහෝ සහෝදරයින් සේම අපද කුමන හෝ කරුණක් අරභයා රණ්ඩුවක් ඇති වූ කලෙක අපේ අම්මා හෝ තාත්තා විසින් අපව බිය ගැන්වීම...
පසුගියදා මාධවලාගේ ප්‍රදේශයේ බසයක් කලාවට ලතාවට බොහොම අපූරුවට තේ වත්තක තණකොල ගලෝගෙන ගියේ කීප දෙනෙකුටම මරු කැඳවිමිනි. එම බස් රථයේ ප්‍රමිතිය ගැන කතා නොකර ඉඳිම හොඳය. ඒ බස් ගැන මාධවලා හොඳ හැටි දන්නා නිසාය. බොහෝ විට පවසන පරිදි ලංකාවේ පොදු ප්‍රවාහනයේ අඳුරු ...
තමා බැදපු චිකන් පාට්ස් ගන්නෙ ්බල්ලා වෙනුවෙන්ද තමා වෙනුවෙන්ද යැයි කාරිට නිච්චියක් නැත. බල්ලා වෙනුවෙන් යැයි චිකන් සිතා චිකන් පාට්ස් ටිකක් මිලදී ගෙන කමින් යන කාරි ඔය සතා වුනත් වැඩිය දෙන්න හොද නෑ. ඇරත් ඌ මගේ කවුද යැයි සිතා චිකන් පාට්සමක් යන ගමන් කටේ ඔබා ගනී. ඔහුට කන්නට යැයි චිකන් පාට්ස් මිලදී ගන්නා දිනක මටත් කොලෙස්ටරෝල් …
අද 2025 අවුරුද්දේ ජනවාරි පළමුවෙනිදා. තවත් එක අවුරුද්දක ආරම්භයක්. ඉතින් ගොඩක් අය මේ වෙනකොට මේ අවුරුද්දේ අරම කරනවා මෙහෙම කරනවා මේ වගේ ඉන්න උත්සහ කරනවා කියලා නා නා ප්‍රකාර ඉලක්ක තියාගෙන ඉන්නවා වෙන්න ඇති.සමහර වෙලාවට ගිය අවුරුද්දේ කරනවමයි කියලා හිතාගෙ...
අවුරුද්දක අවසානයට ඇවිත්.. ඒ එක්කම, තවත් සමාලෝචනයක් ලියන්න කරුණු, මතක එකතු වෙලා. මේ විදියට සමාලෝචනයක් 2014ටත් ලිව්වා. හැබැයි ඒ අවුරුද්දට වඩා අත්දැකීම් සෑහෙන්න වෙනස්. කොටින්ම, 2014 ගො...