Category: Personal
කාලෙන් කාලේට නොයේක දේවල් කරලියට එන එක හැම කාලේම සිද්ද වෙච්ච දෙයක්. 2003 වගේ අවුරුද්දෙත් ඒක එහෙමයි කියලා කියන්න පුලුවන්. ඒ කාලේ කරලියට ආවේ මල් සිංදු. ඔය කියන 2002-2003 වගේ අවුරුදු වල ෆේස්බුක් ඒ තරම්ම ජනප්‍රිය නෑ. ජනප්‍රිය නෑ කියන්නේ ස්මාර්ට් ෆෝන් එහෙම ම...
කොරෝනාවෙ එකක්ද මේ නව හෙම්බාහැදුනා මටත්, වාගෙයි ගැහුවට ගෙම්බාලෙඩේ ගෙනාවේ හෝතඹු බූ බම්බා සුවඳත් නෑ, ඒත් කන්නෙ දැන් සම්බා...
කලින් වතාවක 3x3 රූබික් කැටය හදපු බ්ලොග් ලිපි ගණනාවක්ම මේ බ්ලොගයේ මම පළ කරලා තියෙනවා නෙව. ඒ දවස්වලම මම ඒ කැටය හදන්න පුරුදු වෙලා දැන් නම් හෝදටම අත හුරුයි. ඒ නිසා ඒ කැටය හදන එක ටිකක් විතර කම්මැලි වැඩක් වෙලයි තියෙන්නේ. ඔය අල්ල පනල්ලේ තමයි මට හිතුනේ හතරේ හත...
රේඛාචිත්‍රම් චිත්‍රපටියෙන් පස්සේ ඒ වගේම රසවත් තවත් මලයාලම් චිත්‍රපටියක් හම්බ උනා. ඒකත් අභිරහස් අපරාධ ගැන කියවෙන චිත්‍රපටියක්. කුතුහලයකින් යුක්තව එක දිගටම බලාගෙන ඉන්න පුලුවන් ජාතියේ චිත්‍රපටියක්.මේක නම් රේඛාචිත්‍රම් වගේ කම්මැලි හිතෙන චිත්‍රපටියක් ...
මිස් මොනාහරි ප්‍රශ්නයක්ද? කාකාස කෙනෙක් නදීගෙන් එසේ ඇසුවා. සැමියාටත් කියාගන්න බැරි මගේ අවුල කොහොමද මූට කියන්නේ.. කියලා නදී එය කියන්න මැලිවුනා. ප්‍රශ්නය කුමක්දැයි නදීටත් හිතාගන්න අමාරු තත්වයක් තමයි තියෙන්නේ. මාමන්ඩි ඒ ගෑනිත් එක්ක සෙස් කරන එක තමන් බලන් ඉ...