web analytics

Category: Personal

අධීකරණයට යන මහින්ද සහ නීතිය

පුවතක් වාර්තා උනේ මහින්දගේ ආරක්ෂාව උදෙසා ඔහු අධිකරණයට යන බවය. මේ ඒ ගැන මාධවගේ අදහස ය. අධිකරණය සහ නීතියේ ආධිපත්‍ය කෙලෙසීම පිලිබඳව ඔවුන්ගේ පොහොට්ටු පාලන කාලය තුල ඇත්තේ යහපත් වාර්තාවක් නොවේ. ඔවුන් එයට කෙල පැමිණි අපරාධකාරයෝ ය. පොහොට්ටු බහුතරයක් අංක එකේ ත්...

ඒක මහින්දගේ පුද්ගලික ගෙදරක්ද?

අනුර ජනාධිපතිවරයා පසුගියදා මහජනතාව අමතමින් රැස්වීමකදී කී පරිදි ලක්ෂ 46ක් ගෙවා මහින්ද රාජපක්ෂට කුලියට ඉන්න හෝ නැතිනම් ඉවත්ව යන්න පුලුවන් ය. මාධවගේ අදහස ජනාධිපතිවරයා වරද්දාගත්තේ මහින්දගේ නම පාවිච්චි කිරීම නිසාය. ඒ වගේම ආණ්ඩුවේ පොඩි පොඩි හිල් ග...

මේ පාර ස්කෝලාධාර අගුණකොළපෑලැස්සට

මේ වතාවේ අපිලට වැඩිපුර ආධාර ලැබුනේ නෑ. ඒ නිසා පොඩියට හැකි පමණ කලා. මුලින්ම ස්වීඩන් ඉන්න ලංකාවේ යාලුවෙක් පනස්දහක් දැම්මා. ඉන් පස්සේ අපිල පුලුවන් විදිහට එක්ස් එකේ සහ ෆේස්බුක් හරහා ආදාර එකතු කරලා තව හැත්තෑපන්දහක් එකතු කරගත්තා. අපි තෝරාගත් පාසලේ ළමයි 300ක්...

වික්ටර් අයිවන් ගැන

 ගවේෂණාත්මක මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අද දිනයේ (2025-01-19) දිවි සැරයි නිමා කර ඇත.  මියෙන විට වයස අවුරුදු 76ක් වන ඔහු ක්‍රියාකාරී මාධ්‍යවේදියෙක් ලෙස කමන්ගේම පුවත්පතක් පල කරමින් කටයුතු කල අයෙකි. අතීතයේදී බලය උදුරා ගැනීම සඳහා ආයුධ සන්...

Haiku OS

හයිකු යනු ජපාන කෙටි නිසදැස් වර්ගයක් ය. හයිකු දැන් ලංකාවේද ජනප්‍රිය ය. හයිකු වඩාත් ජනප්‍රිය වී ඇත්තේ ඒවා සරල සහ කෙටි නිසාය. එවැනි සරල බව අරමුණු කොට ගෙන නිර්මාණය කර ඇති නිදහස් කේත සහිත මෙහෙයුම් පද්ධතියක් ඇති අතර එයද නම් කර ඇත්තේ HAIKU ලෙස ය. අද ත...