web analytics

Category: Personal

මැරයින්ට කැමති වන්නෙේ බඩුද?

වටිනාකම් නිර්මාණය කිරීමත් වටිනාකම් වටා ගොනු වීමත් එසේ නොවන අයට වටිනාකම් වටා ගොනු වීමට බල කිරීමත් මානව ශිෂ්ඨාචාරයේ මූලික අංගයකි. සිය මානසික කායික අවශ්‍යතා පමණක් සෘජුවම සම්පූර්ණ කරගන්නා සත්ව භූමිකාවෙන් ඔබ්බට වටිනාකම් මත ගොඩනැගුනු සංස්කෘතික සමාජීය භූමිකාව...

විජේ

පොඩි කාලෙ ගමට ඉර එලිය වැටුන ගමන්ම අපි කරේ නිල් කැටේට වතුර ගලන ඇල දොළ පීරලා මාලු අල්ලාගෙන ජෑම් බෝතල් වල දාගෙන නටන එක උදේ වරුවෙ නම්. දවල්ට කාලා අහවර කරලා ඊලගට දුවන්නෙ පන්දු කෙලියට. ගොයම කපපු කුඹුර නම් ඒ කාලෙට නියම පිට්ටනියක්. වැස්ස කාලෙට නං ඔය දෙකම න...

පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය මුල්ම දවස අද වේ

 අද තරමක කාර්‍ය බහුල දිනයකි. වෙනදා අවදිවන වේළාවට වඩා අළුයම අවදි වූ ඈ උදෑසන තේක පිළියෙල කර මේසය මත තබා මාව ද අවදි කළාය. මාද නිදිගැට කඩමින් අවදිව තේක අතට ගෙන වෙනදා මා හිදගන්නා අසුනට බර උනෙමි.“ඔන්න අද නං ඉක්මනට තේක බීලා ලෑස්ති වෙන්ඩෝන ඈ… නැත්නම්...

විඳවීම

සිරිසෝම වහලෙත් කඩාගෙන බිමට වැටුනෙ මහ වැස්ස වෙලාවක නං නෙමෙයි. යන්තම් පණ කෙන්ද තිබුනා. දානේ ගෙදර ඉඳපු පිරිමි කාණ්ඩෙ හනික උන්දැව උස්සගෙන ගොහිං රෝහල්ගත කලා. කොන්ද කැඩිලා වගේ ලෙඩාව හනික පරීක්ෂා කරපු වෛද්‍යවරුන් කියද්දී හැමෝම අනේ අපොයි කියලා කම්මුලේ අ...

නීතිපති‌ගේ ලියුම, ලසන්ත සහ ආණ්ඩු!

මාධවගේ අදහස නම් වර්තමාන නීතිපති උන්නාන්සේ හොඳම තැනින් ආණ්ඩුවට කෙලවන්නට පටන් ගෙන ඇත්තේය. ජනාධිපති පෙනුමට හොඳහැටි නිදිය! අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තුව ඔහේ බලන් ඉද්දී දෙකයි පනහේ පැරණි රංචුව සියල්ල කඩාකප්පල් කරමින් සිටින්නෝය. 3න් දෙකේ බලයක් ආණ්ඩ...