web analytics

Category: Personal

වාහනයක් විකුණනවා නම්…

 අද නිවාඩු දවසේ ඔයාලගේ දැන ගැනීම පිණිස පොඩි දෙයක් ගැන දැනුම්වත් කරන්න හිතුනා. මම මීට මාස දෙක තුනකට ඉහතදී මගේ මෝටර් බයිසිකළය විකුණලා දැම්මා. පොඩි පොඩිලෙඩ ටිකක් ආපු නිසා ඒක හද හද ඉන්න ඕනැ නැති හන්දා ඔන්නොහේ ඒක අඩු ගානකට විකුණලා දැම්මා.ඔයගොල්ලෝ මොකක්...

සුබ අළුත් අවුරුද්දක් වේවා

 සිංහල අවුරුද්දත් අත ලඟටම ඇවිල්ලා. සමාජ මාධ්‍යය වල ගොඩක් අය කියන්නේ ඉස්සර පොඩි කාලේ තරම් දැන් සිංහල අවුරුද්ද දැනෙන්නේ නෑයි කියලා. ඉතින් ඒ කාලේට වඩා එන්න එන්න ලෝකය ඉස්සරහට ගිහින් නෙව. ඒ කාලේ තිබ්බ මිනිස්සුන්ගේ අවශ්‍යතා නෙමේ දැන් තියෙන්නේ. පරිස...

අවුරුදු සමරුව..

කොහොමද ළමයි!! කිසිම විවේකයක් නැතුව ගෙවුන මාස 4කට වගේ පස්සේ ඔන්න දවස් කිහිපයක ඉස්පාසුවක් හම්බුනා. එච්චර මොනාද තිබ්බ වැඩ කියලා මම කොහොමත් අවුරුද්ද අග රිවීව් එකක ලියනවා නේ. එතකොට ම කියන්නම්.. කලින් ගිය හයික් එකෙන් පස්සේ, ඒ අවුරුද්දේ රිවීව් එකට පස්සේ, ...

මම ගෙදර ආවා.

 ඝන අනෝරා වැස්සේ මහ අදුරේ  මීදුම කපාන එලිය විදගෙන ඔහේ ඇදෙන බස් එකක  මුල්ලට වෙලා වීදුරුවට මූණ තියාන අඩ ආලෝකයේ හෙවනැලි අතර තනිවෙලා දෑස් අඩවල් කරන් කොණ්ඩෙ මලක් ගහල තද නිල් ලුංගිය ඇ...