Category: Personal
එවැනි එක් වරෙක කුමර තෙම,ගෙවී ගොස් සියලු ශක්තියබිම හොත්තේය මරණීය මූර්ඡාවක,හුස්ම නොවැටෙන, සිරුර තුළ රුධිරය නොදුවන,මරණයට පත්කරවූවකු විලස;බෝ සේ ගිලන් විය, බෙහෙවින් නිසල විය හෙතෙම.එනමුදු, ගොපලු කොල්ලකු යන්නට පැමිණි එමඟසිදුහතුන් බිම වැතිර සිටිනු දැක,වත් කළේ ...
හැමදෙනාටම සුබ වෙසක් මංගල්ලයක් වේවා !!ප.ලි - අද ඉතින් ගෙදර කට්ටියත් එක්ක පොඩ්ඩක් එලියට ගිහින් දන්සලක් දෙකක් වැඳගෙනම එන්ඩ ඕන....
මේ ටිකේම අපේ පොඩි එක්කෙනා ඉස්කෝලේ ඇරිලා ගෙදර එන පාර දෙපැත්තෙම වගේ වෙසක් කූඩු විකුණන කඩ දැකලා දැකලාම වෙසක් කූඩුවක් ගෙදර හදන්ඩ ඕන කියලා කෙඳිරි ගඟා ඉන්නවා. එක කූඩුවක් දෙකක් නම් බැරි යෑ... කූඩු 4ක් හදන්ඩ ඕන කියලා තමයි කියන්නේ. 😕ඉස්සර මම පොඩි කාලේ නම්...
රහස් පරීක්ෂක කතා ගැන මතක් වෙනකොට අපට අමතක කරන්නම බැරි චරිතයක් තමයි ෂර්ලොක් හෝම්ස් කියන්නේ. ආතර් කොනන් ඩොයිල්ගේ හිතේ ඇඳුර රහස් පරීක්ෂක චරිතය, ලෝකය පුරාම පාඨකයින්ගේ හිත් වලට මේ තරම්ම කා වදීවී ය කියලා ඒ දවස්වල ආතර් කොනන් ඩොයිල්වත් හිතන්නට නැතිව ඇති....
ඔන්න එහෙනං පළාත් සභාවත් දිනා ගත්තා එහෙනම්. තව ඉතින් මහජනතාවගෙන් කියලා දෙන්න කිසිම මනාපයක් නෑ. දැන් ඉතින් තියෙන්නේ ඔය දීලා තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශ වලට අනුකූලව වැඩ ටික පෙන්නගෙන මිනිස්සුන්ගේ මනාපය දිගටම පවත්වාගෙන යන්ඩයි.එහෙම නැති උනොත් ආයේම සීයේට ...