web analytics

Category: Personal

පහසු පිංතූර ගැලරියක්

 කාලෙක ඉඳලා,  හොයන්න ඕනෙයි කියල හිතපු අදහසක්. සමහර වෙලාවට පිංතූර තොගයක් පෙන්නන්න තියේ නං, පෝස්ට් එක මාගල වගේ දික් වෙනවා. මේක ඊට වඩා හොඳයි කියලයි හිතෙන්නෙ.ස්ලයිඩ් ෂෝ ප්ලේයර් එකේ "තිත් තුන" ට කෙටුවාම, ෆුල් ෆ්‍රේම්, ඔටෝ ප්ලේ ටයිමින් වගේ තව අමතර ...

පුල්ලි මාලු

 තලාතුඔය හන්දියේ බෝ ගහ ඉස්සරහින් ගලාන යන දිය දහර දිහාවෙ බලාගෙන මම පාලමේ ඇන්දට හේත්තු වෙලා උන්නා. එහි වතුර යට වැටිල කුණු වෙන පොල් අත්තෙ ඇතිල්ලි ඇතිල්ලී වතුර කපාගෙන එහෙ මෙහෙ පීනන ඇලපතේ පුල්ලියක් තියන ලස්සන මාලුවෝ මගේ හිතත් මනසත් දෙකම පැහැරගත්...

දිලිහෙන ඇස් | Glowing Eyes

මං ඇගේ සියුමැලි බදින් හිමීට අල්ලගෙන ඈව පපුවට ලංකරගත්තා. ඈ මගේ ගෙල වටින් අතදාල හරිම ආදරණීය විදියට බදාගත්තා. දෙනෝදහක් ගැවසෙන ටවුම මැද්දෙදි අපි අපේ දෙතොල් සිපගත්තා... ඒ් තමයි මට ඈ ගැන තියෙන ආදරණීයම මතකය... ඔව්, ඒක හරිම ලස්සන කතාවක්! එදා වැසි දවසක්! නෑ.. ව...