web analytics

Category: Personal

ශිෂ්ඨාචාරය සහ එහි අතෘප්තිය (Sigmund Freud) – සංක්ෂිප්ත පරිවර්ථනය (පලමු කොටස)

මෙම පලමු පරිච්ඡේදයේ  ෆ්‍රොයිඩ් කිසි විටෙකත් නමින් හඳුනා නොගන්නා මිනිසෙකු පිලිබද ආවර්ජනය කරයි. මෙම මිනිසා 1915 දී සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය දිනාගත් ප්‍රංශ ලේඛකයෙකු වන රොමේන් රෝලන්ඩ් ලෙස පසුව හැඳින්වුනි. ෆ්‍රොයිඩ් රෝලන්ඩ්ව සමීප මිතුරෙකු ලෙස ...

ගොබෙල්ස් ගේ යුදෙව් වෛරය – Goebbel’s Eyes Of Hate

මෙම  අයිතිහාසික මෙන්ම අාන්දෝලනාත්මක ජායාරූපය ලබාගෙන තිබුනේ යුදෙව් ජාතික ඡායාරුප ශිල්පියකු වන ඇල්ෆඩ් අයිසෙන්ඩියැට් විසින් 1933 වර්ශයේදි ජිනිවා නුවර පැවැත්වු සම්මේලනයකදීය. එහි නිරූපනය වන්නේ හිට්ලර්ගේ නාසි රෙජීමයේ න්‍යායාචාර්යවරයකු මෙන්ම සමස්ථ න...

තෙල් බේත් වෙළෙන්දා

“මිනිසාට වගේම සතුන්ටත් ගැලපෙනවා. ඕනෑම යුගයක හෝ රටක මෙතෙක් සිදු කරන ලද වඩා ආශ්චර්‍යමත්ම සුව කිරීමේ සොයාගැනීම. මාංශ පේශි, පටල සහ ඇට මිඳුලු විනිවිද යන, පරම්පරා දෙකක බුද්ධිමත් මිනිසුන් මවිතයට පත් කල බලයකින්, වේදනාව පලවා හරින, ලිනමන්ට් එක.”- 'අව්‍යාජ' සර්ප තෙල් බෝතලයක ලේබලය-

AI බණ සහ ටයර් එකෙන් නිවන් යෑම

මේ, දැන් ගූගල් ජෙමනායි, චැට් GPT දෙනමම සිංහලෙන් බණත් කියනවා. ෂෝක් බණ ටික. දෙනම, දෙවිදියකට කියන්නෙ. චැට් GPT උන්නාන්සෙ නං:"දුක්ඛය ඇති වීම (1), හේතුව (2), නසීම (3), නසන්නා වූ මාර්ගය (4) – යන සත්‍යය හතරය තමයි චතුරාර්ය සත්‍යය කියන්නේ. ඔබට අවශ්‍ය නම් ම...

ග්‍රාම්ස්චිගේ බුද්ධිමතුන් – කැරලිකරුවන්, චින්තකයින් සහ සමාජය ගොඩනඟන්නන්

අන්තෝනියෝ ග්‍රාම්ස්චි නමි ඉතාලියානු මාක්ස්වාදී න්‍යායධරයා විසින් සිය හෙජමොනිය නම් දේශපාලනික ප්‍රවාදය ඉදිරිපත් කලේය. මෙය ඔහු සිය සිරගෙයි සිට ලියූ සටහන් හරහා ඉදිරිපත් කල අදහස් වලින් සාම්ප්‍රදායික මාක්ස්වාදී ප්‍රවේශයන් වෙනතකට යොමුකල හැකි විය. ඒය...