web analytics

Category: Personal

පදාර්ථය යනු මායාවකි

මට හිතා ගන්න බෑ, මම මේ පැයකට වැඩි වීඩීයෝව එක හුස්මට බැලුව නේද කියල?බිග් බැංග් වලට කලින් විශ්වය. Singularity සහ "Nothing = Something (may be). අපි නොදන්න multiverse, simulation theory සහ holographic theory of reality. observable universe. බ්ලැක් හෝ...

වතුරේ යතුර

 රිෂිකේෂ්වලට පසු තවමත්‍හරිතවන්ය ගංගා නම් නදිය.කඳුමුදුන් අතරත බිඳෙයිවීදුරු ක්ෂිතිජය‍.ඇවිද යමු අපි පළිඟු මත.නිසසලබවේ සුවිසල් ආගාධඉහළිනුත් පහතිනුත් ඇත.ධවලවන් ගිරිකුළු, කළුවන් මේකුළුතිබේ නිල්වන් අවකාශ මැද.'මේ රට පුරා උල්පත් හැමතැනම,'පැවසීය ඔබ.ගිල...

CIA පැටිකිරිය: ඇමරිකාවට කොකේන්, සතුරු ඉරානෙට අවි සහ තවත් කතා

1970 ගණන්වල අගභාගයේදී කුඩා මධ්‍යම ඇමරිකානු රටක් වන නිකරගුවාවේ ඒකාධිපතියා බලයෙන් පහ කර, ඔහු වෙනුවට සැන්ඩිනිස්ටාස් නම් කණ්ඩායමක් පත් වෙනවා.  සැන්ඩිනිස්ටා කැරලිකරුවන් ලෙස හැඳින් වෙන  ඔවුන් මෙහෙයවනු ලැබුවේ ඩැනියෙල් ඔර්ටෙගා විසින්. ඔර්ටෙගා සෝවියට් සහ කියුබ...

Google Vids ගැන

 කෙටි වීඩියෝවක් කඩිනමින් සරලව හදාගන්න බලාපොරොත්තු වන කන්ටෙන්ට් ක්‍රියේටර්ලට හොඳ අවස්ථාවක් ගූගල් වෙතින් ලබා දීල දැන් ටික කාලයක්. දැන් Meta Business Suite එකෙන්  Facebook  පේජස් කරන අයට ලබා දීල තියන වීඩියෝ එඩිටරයක් වගේම එකක් ගූගල් එකෙනුත් ...