“නිදහස්ය, නිවහල්ය කීවාට තාමත් අපේ නිදහස් වෙලා නැහැ. අඩුතරමින් මේ රටේ සෑම පුරවැසියකුට ම නිදහස් ව, නිවහල් ව, ගෞරව බුහුමානයෙන් යුතුව ජීවත්වීමේ අයිතියවත් මේ රටේ ව්‍යවස්ථාවෙන් තහවුරු කරලා නැහැ. මැතිනිය ගේ 72 ජනරජ ව්‍යවස්ථාවට මේ වගන්තිය ඇතුළත්ව තිබුණත්, ජේ. ...
අප රටේ සිටි විශිෂ්ටතම භාෂා විශාරදයන්ගෙන් කෙනෙකු වූ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග සූරීන් 2025 නොවැම්බර් මස 12 වන දින වයස අවුරුදු 94ක ආයු කාලයක් විඳ දැයෙන් සමු ගත්තේය. ඔහු බහුශ්‍රැතයෙක්, ශබ්දකෝෂ සම්පාදකයෙක්, ලේඛකයෙක්, ගුරුවරයෙක්, නීතිඥයෙක් සහ පරිවර්තකයෙක්...
පසුගිය (2024) වසරේ දෙසැම්බර් 19 වන දින "සංගණන මොහොතේදී" ලංකාවේ ජනගහණය ලෙස පුද්ගලයින් 21,781,800 දෙනෙකු ගණන් කර තිබෙනවා. ඊට පෙර 2012 සංගණන මොහොතේදී ලංකාවේ ජනගහණය ගණන් ගැනුණේ 20,359,439ක් ලෙසයි. මේ අනුව, වසර දොළහක පමණ කාලයක් තුළ ලංකාවේ ජනගහණයේ...
සුභාශ් ගුණවර්ධන හෙවත් දුකාගේ මුහුණු පොතේ පලවූ සටහනක් එලෙසම මෙහි ඇලෙව්වෙමි!ලඟදී දවසක අපේ යාලු කෙහෙල් කොටුවේ පුංචි මහත්තයා හෙවත් බුද්ධි ප්‍රසාද් ගේ උපන්දිනේට සුබ පතන්න කෝල් එකක් දුන්නා."කාලෙකින් පරන බ්ලොගර්ස්ලා මුනගැහුණේ නෑ දුකා අයියා" කියලා බුද්ධි කිව්ව...