නොගියත් ගියා වගෙයි…
4 months ago
Literature/Arts

මෙවර පා ගමන යන්නට නොහැකි වියකටයුතු සියල්ලම යෙදුණේ නුහුරටයඒ හින්දාම අසමත්කම සිදු විණියතවමත් හිත තැවෙයි ඒ වෙනුවෙන් දුකයමෙවර පා ගමන යන්නට නොහැකි වියදෙදහස් දහතුනෙයි අප පළමුවෙන් ගියේ හයවෙනි වතාවට ගිය වසරේය ගියේ කොතෙක් ගියත් ඇති වීමක් නැතිව ළයේ නැවතත් යන්න ආ...