web analytics

හැබෑම නම් තව මරේ මරු

 තරු පොකුරේ සැගවුණාට දුර අහසේ ඉගිලුනාට මහ පොළොවයි මේ අපට හිමි මේ පොළොවයි අප හැමට හිමි පඩිය පඩිය එසවුණාටතට්ටු හතට ලංවූණාට මුල අමතක වෙනවා නම් බොරු පෙන්නුවාට හිතට බෑ බොරු විසල් මන්දිරේ ළගදී අළුත් වාහනේ ළගදී&nbs...

යුද්දේ…

එක ජාතියක් ඉහළිනුත්, තව එකක් පහළිනුත්තියන දර්ශනයඅන්තිමේ දී සහ සම්පූර්ණයෙන් ම අර්ථ දක්වා, අත්හැර දමන තුරුහැම තැන ම යුද්දේ, මං කියන්නෙ යුද්දේ...තවදුරටත් හැම ජාතියක ම පළමු පංතියක් සහ දෙවෙනි පංතියක් නැති වෙන තුරුමිනිසුන්ගේ හමේ පැහැයඔහුගේ ඇසේ පැහැය වගේ...

Formula 1 Las Vegas Grand Prix 2025 | 2025 ලාස් වේගාස් ග්‍රෑන්ඩ් ප්‍රී තරගය

 හයිනිකෙන් බීර සන්නාමය ප්‍රධාන අනුග්‍රය දක්වන බැවින් Formula 1 Heineken Las Vegas Grand Prix ලෙස හඳුන්වන 2025 ලාස් වේගාස් ග්‍රෑන්ඩ් ප්‍රී තරගය මේ ඉරිදා පැවැත්වීමට නියමිතයි. ධනවතුන්ගේ කෙලිබිමක් වන සුප්‍රකට ලාස් වේගාස් නගරයේ ෆෝමියුලා 1 ධාවන තරග...