web analytics

රට බිංදුවට වැටුනේ නැත! එහෙත් බිංදුවටම වැටුනා සේ සිතා නැඟිටිමු..

 මහා විශාල ව්‍යසනයකින් යන්තම් හිස ඔසවා නැඟිටීමට වෙර දරණ ලාංකිකයින්ය මේ වෙලාවේ අත්වැල් බැඳ සිටින්නේ. මෙය සුලු පටු ව්‍යසනයක් නොවේ.  සුනාමියට එහා ගිය එකකි. පසුගිය 27 වැනිදා සන්ධ්‍යාවේදී මහා නායයාමක් සිදු වූ මහනුවර දිස්ත්‍රික්කයේ උලපනේ නායෙන් අනූ නමයෙන් දිවි බේරාගෙන, මහ වැසි මැද නිවෙසට පැමිණීමට ආ ගමන ආපසු හැරී කෙලින්ම කාර්යාලයට ගොස් ගම්පොල කොට්ඨාශයේ මිනිස්සු වෙනුවෙන් ඒ මේ අත …

සොබා දහමට වෙමුද අවනත…

පහුගිය සෙනසුරාදා; ඒ කියන්නේ 2025 නොවැම්බර් 22 වෙනිදා පාන්දර පහමාරට අපේ ගෙදරින් පිටත් වුණේ නුවර යන්න. Pra Jay මහතාගේ Double Cab වාහනේ. Blogවලට සම්බන්ධ පස් දෙනෙක් වාහනේ හිටියා. පැණිදෙනියේ ඉන්න තවත් බ්ලොග්කරුවෙක්; රවී වීරසිංහ කටුගස්තොටදී අපට එකතු වෙන්නයි ...

පෘථිවිය සමීපයෙන් ගිය වල්ගා තරුවක්!

3අයි/ඇට්ලස් (3I/ATLAS) ගැන අටුවා ටීකා ඕනෑ නැහැනේ. 3අයි/ඇට්ලස් යනු අපගේ සෞරග්‍රහ මණ්ඩලයට, පිටතින් ආ වස්තුවකි. පිටතින් යැයි කියන්නේ, මේ වස්තුව අප සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් ඇති අන්තර් විශ්වයේ සිට සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වී, සෞරග්‍රහ මණ්ඩලය හරහා වේගයෙන් ගමන්...

Pier 21 – කැනඩාවේ ජාතික සංක්‍රමණික කෞතුකාගාරය

කැනඩාව කියන්නේ සංක්‍රමණිකයන්ගෙන් පිරුණු රටක්. ප්‍රංශ හා බ්‍රිතාන්‍ය යටත් විජිත බල ප්‍රදේශ ලෙස පැවැති බිම් කොටස් 1867 දී කැනඩාව නම් වූ රාජ්‍යයක් ලෙස සකස වුනු පසුවත් අද මේ අප දකින රට බිහිවන්නට විවිධ රටවලින් පැමිණි සංක්‍රමණිකයන් විශාල වශයෙන් දායක වී තිබෙන...