ප්ලිනී දැන සිටි ලංකාවේ නිට්ටෑවෝනිට්ටෑවන් පිලිබඳව මුල්ම සටහන සිදුකොට ඇත්තේ ගායියස් ප්ලිනියස් සෙකුන්ඩස් (රෝම අධිරාජ්‍යයේ ප්ලිනී - ක්‍රි.ව 23 - ක්‍රි.ව 79) විසිනි. ප්ලීනී නිට්ටෑවුන් විස්තර කරන්නේ ලංකාවේ ජීවත් වුනු උසින් අඩු, සිරුර ලෝමවලින් වැසුනු මානව ග...
SUV ස්පෝට්ස් යුටිලිටි වෙහිකල් කියන වාහන මාදිලිය නිර්මාණය වෙන්නේ ඇමරිකාවේ. ලංකාවේ අපි මේවාට කියන්නෙත් ජීප් කියලා. එහෙම වෙන්න හේතු විදියට හමුදාවේ, පොලීසියේ තිබුණු ජීප් රථ වලට සමාන හැඩ හුරුකමක් මේවාට තියෙන නිසාත් වෙන්දේසි වලින් ගත්ත හමුදා/පොලිස් ජීප් හොඳට හදලා ඈත ගමන් යන්න පුලුවන් විධියට හදාගන්න අපේ ඇත්තෝ බොහොම දක්ෂ වුනු නිසාත් කියලා හිතන්න පුලුවන්. ස්පෝර්ට්ස් යුටිලිටි …
නෙට්ෆ්ලික්ස් සේවාවේ ප්‍රධාන විද්‍යා ප්‍රබන්ධය වන ස්ට්‍රේන්ජර් තින්ග්ස් කතා මාලාවේ පස්වන සීසන් එක, එය නිකුත්කර මුල් දින පහ තුළ මිලියන 59.6 ක නැරඹුම් (වීව්ස්) ප්‍රමාණයක් වාර්තා කර තිබෙනවා. මෙය, නෙට්ෆ්ලික්ස්හි ඉංග්‍රීසි භාෂා කතා මාලාවක් සඳහා මෙතෙක් ...
ස්ට්‍රේන්ජර් තින්ග්ස් කථාමාලාවේ 4වැනි දිග හැරුම අවසන් වුනේ 2022දී. සීසන් 4 කතාංග එපිසෝඩ් නවයකින් සමන්විත අතර එයින් එපිසෝඩ් 7ක් මැයි 27 එලි දැක්වුනා, අවසන් එපිසෝඩ් ජූලි 1 වැනිදා එලි දැක්වුනා. ඉන්පසු දීර්ඝ විරාමයක් ගත් නෙට්ෆ්ලික්ස් හා ස්ට්‍රේන්ජර් ත...