ගොඩවාය යනු අම්බලන්තොටත් හම්බන්තොටත් අතර පිහිටි වෙරළබඩ කුඩා ගම්මානයකි. අර්ධ ශුෂ්ක පරිසරයක පිහිටි මෙම ස්ථානයේ සුළං පරිවහනයෙන් නිර්මාණය වූ වැලි වැටිවලින් යුක්ත වූ වෙරළ තීරය හා වලවේ ගඟේ පැරැණි මුවෙදාර ප්‍රදේශයද ඉතා වැදගත් වූ භූ දර්ශන වේ. පුරාවිද්‍යා දෙප...
(C) Department of Wildlife Conservation - Sri Lanka 1.ශ්‍රී ලංකා අලියා ශ්‍රි ලංකානු අලියා, ආසියානු අලින්ගේ උපවිෙශ්ෂයන් අතර විශාලතම උපවිශේෂය වුවත්, අප්‍රිකානු අලින්ගේ උපවිෙශ්ෂයන් දෙකටම වඩා කුඩාය. ඉතිහාස දත්තයන් හා දහනමවන සියවෙසහි ගන්නා ලද ඡාය...
Buduruwagala Rock Carvings : Photo Credit - Terence K Arachchi 20/02/2016 ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුදුරුවගල ග්‍රාම නිලධාරි වසමේ බුදුරුවගල ග්‍රාමයේ පිහිටා ඇත. වැල්ලවාය නගරයේ සිට තිස්සමහාරාම මාර්ගයේ කි.මී. 4 ක් ගියවිට හමුවන බුදුරුවගල පාසල ඉදිරිපස ඇති අතුරු මාර්ගයේ කි.මී.3 ක් පමණ ගියවිට මෙම ස්ථානයට ළඟාවිය හැකි ය. මෑත කාලයක් වනතුරුම මෙම …
සක්වල සැරිසරන්නට තරම් තාක්ෂණය දියුණුකරගත් බුද්ධිමත් ජීවයක් විශ්වයේ ඇතිනම් එය ඉලෙක්ට්‍රොණික බුද්ධියක් / කෘත්‍රිම බුද්ධියක් වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. මේ අනාවැකිය සිදුකරන්නේ තාරකා භෞතික විද්‍යාඥයෙකු වන කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මාටින් රීස් ය. රාජකීය තාරකාවිද්‍යාඥවරයෙකු (royal astronomer) ලෙස රැජින ගෙන් වරම්ලබා සිටින මාටින් රීස් තාරකා විද්‍යාව පිලිබඳ ලොව ප්‍රමුඛපෙලේ විද්වතෙකි. මාටින් රීස් අනුමාන කරන අන්දමට මානව …