web analytics

නෑනේ එළිය වනු දිවියට

හේනේ පැලේ රෑ තුන් යම ගෙවන           මටතේරේ සෙනේ අඩුකම නොදෙඩුවද       කටසීලේ බිඳී පැන්නත් මායිමෙ​හි                වැටනෑනේ එළිය වනු දිවියට අඳුර     ...

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් අයට ඔබට කළ හැකි දේ – කැනඩාවේ ටොරොන්ටෝ ශ්‍රී ලාංකික එකමුතුවේ උත්සාහය

 දිට්වා සුළි කුණාටුව කියන්නේ මෑත කාලයේදී ශ්‍රී ලංකාවට බලපෑ දරුණුතම ස්වභාවික විපත. ඉන් ලංකාවේ ප්‍රදේශ රැසක මිලියන ගණනාවක පිරිසකට  බලපෑම් සිද්ධ වෙලා තියෙනවා. මේ විශේෂ වැඩසටහන ඒ වෙනුවෙන්.සාමාන්‍යයෙන් රූපණ කණඩායමේ අපි අපේ සුපුරුදු වැඩසටහනගේන්නෙ ...

2000 Year Old Godavaya Shipwreck – The Oldest Shipwreck in Asia | ගොඩවායෙන් හමුවූ වසර 2000ක් පැරණි මුහුදුබත් නැව

ගොඩවාය නාවික පුරාවිද්‍යා ස්ථානය පිළිබඳ මූලික විශ්ලේෂණයශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන්, පුරාණ ගොඩවාය වරාය ආසන්නයේ පිහිටි ගොඩවාය නාවික පුරාවිද්‍යා ස්ථානය (එනම් පුරාණ නැවක් ගිලීගිය ස්ථානය ), ඉන්දියානු සාගරයේ පැවති මුල්කාලීන නාවික වෙළෙඳ ජාලයන් පිළිබඳව අප ...

තඹ යුගයේ මියගොස් පරිගණක යුගයේදී මරණ පරීක්ශණයට ලක්වුනු හිම මිනිසා

දිනය                         : 1991 සැප්තැම්බර් 19වැනිදා වේලාව                    : පස්වරු 1.30ට පමණ ස්ථානය                  : දකුණු ඉතාලියේ ඔට්සල් ඇල්ප්ස් කඳුකර ප්‍රදේශය. උස                            : මුහුදුමට්ටමේ සිට මීටර් 3210 හොඳින් ඉර පායා …

නිරක්ෂය පැත්තට ඇලවී තිබෙන පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පයිනස් ගස්

මේ ඡායාරූපයේ දකින්නේ පේරාදෙණිය උද්‍යානයේ තිබෙන පයිනස් ගස් වර්ගයක්. මේවා එක පැත්තටම ඇලවෙලා තියෙන බව ඔයාලට පේනවා ඇති. මේ පයිනස් ගස් වර්ගයට කියන්නේ කුක් පයින් නැතිනම් නිව් කැලිඩෝනියා පයින් කියලයි. මේවා ශීත දේශගුණයේ හැදෙන පයින් ගස් නෙමෙයි. මේවායේ නිජබිම දකුණු පැසිෆික් සාගරයේ නව කැලිඩෝනියානු දූපත්. මේ පයිනස් ගස් නිව්කැලිඩෝනියා දූපතට ආවේණිකයි. මේ ගස් වලට කුක් පයින් කියලත් …