web analytics

ආපදා කළමණාකරණය

ආපදා කළමණාකරණය හා අදාළව පසු ගිය දවස් වල බොහෝ දෙනෙකු විසින් කතා කර තිබෙනු දැක්කා. ඒ කතාබහ අතරතුර ඇතැම් දුර්මතද ප්‍රචාරය වෙමින් තිබුණා. මෙහිදී දුර්මත කියන එකෙන් මම අදහස් කරන්නේ පසුගිය ආපදාව හා අදාළ කරුණු නෙමෙයි. පොදුවේ ආපදා කළමනාකරණ මූලධර්ම පිළිබඳ කරුණු ...

ඇන්ටාක්ටිකාව හොයාගන්න ඉස්සෙල්ලා ඇඳපු සිතියම් වල ඇන්ටාක්ටිකාව තියෙන්නේ කොහොමද??

විකිපීඩියා විශ්වකෝෂයට අනුව ඇන්ටාක්ටිකාව මුලින්ම දැක ගත් යුරෝපීයයන් වන්නේ රුසියානු රාජකීය නාවික හමුදාවේ (ඔක්තෝම්බර් විප්ලවයට පෙර සාර් රජසමයේ) අද්මිරාල්වරයෙකු වූ ෆේබියන් ගොත්ලේබ් හා ඔහු සමග ගවේෂණයට එක්වූ අද්මිරාල් මිකයිල් ලසරෙෆ්ය. ඒ 1820 වසරේදීය. විකිපීඩියාවට අනුව රුසියානුවන් ඇන්ටාක්ටිකාව  සොයාගැනීමට පෙරසිටම, එනම් වසර දහස් ගණනාවක සිටම "ටෙරා ඔස්ට්‍රාලිස්"  නම්වූ විශාල භූමියක් ගැන පුරාවෘත්ත පැවතිනි. (ටෙරා=භූමිය / ඔස්ට්‍රාලිස් = …

ආපදාවෙන් පසු රාජ්‍ය මූල්‍යනය

ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ ව්‍යසන තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා රජය වෙත විවිධ පාර්ශ්ව වලින් මූල්‍යාධාර ලැබී තිබෙනවා. පහත තිබෙන්නේ මාධ්‍ය වාර්තා වලින් සොයා ගත හැකි එවැනි මූල්‍යාධාර ලැබීම් පිළිබඳ තොරතුරු කිහිපයක්. 1. රටවල් 33ක විදේශගත ශ්‍රී ලාංකිකයි...

විශ්වාසය නිධන් කෙරුව හිතක් බිඳුණු පසු

මමත් සාමාන්‍ය මනුස්සයෙක්නේ... උත්තරීතර human කෙනෙක් නෙවෙයිනේ. හුඟක් උදවිය වගේම මාත් ඕපාදූප අහන්න; දකින්න; කියවන්න; ඒවා ගැන කතා කරන්න ගොඩක් කැමතියි. (ඕපාදූප කිව්වම බාල ගතියක් දැනෙනවද? එහෙනං ඒ වචනේ වෙනුවට news කියන වචනේ දාගෙන ඉන්නකො.) යුද හමුදාව විසින් ...