web analytics

ආටිමස් ටූ හඳ ගමන් ඇරඹීම

ඇමෙරිකා එක්සත් ජනපදය නැවතත් හඳ ගමන් පටන්ගෙන ඇත. අප්‍රේල් 1 වැනිදා සවස 6:24 (EDT) ආටිමස් ටූ යානයෙන් ගගනගාමීන් හතරදෙනෙක් මේ ගමන යන්නට නියමිතයි. ඇමෙරිකන් ජාතිකයන් තිදෙනෙක් සහ කැනඩා ජාතිකයෙක් (ඔවුන් අතර කාන්තාවක්ද සිටින්නීය) මෙතෙක් මිනිසා තරණය කර තිබෙන පෘතුවියෙන් ඉතාමත් ඈතට යන්නට සූදානම්. මෙහි අරමුණු අතර අනාගතයේ අඟහරු බලා යන රොකට් සඳහා නවාතැන් සපයන තැනක්

ජනවාරියේ රාත්‍රියක්

“අන්න ගෙවල් අයිතිකාරයා ඇවිත්, උඹ අරන් තියාගත්ත සල්ලි ටික ගනින්, අපි මේ මාසේ කොහොමහරි ගෙවාගමු ඒ සල්ලි නැතිව.” හල්කු තම බිරිඳ අසලට විත් කීවේය.අතුගාමින් සිටි මුන්නි, ඔහු වෙත හැරුණාය. “එතැන තියෙන්නේ රුපියල් තුනයි. ඒ සල්ලි දීලා කොහොමද? එතකොට පොරෝනාව ...

ආයෝජන වියදම් අඩු වෙලාද?

පසුගිය දවස් වල ප්‍රශ්න හා ප්‍රතිචාර ගණනාවකටම මාතෘකාව වී තිබුණු ආයෝජන වියදම් පිළිබඳව සටහනක් දැමීම මෙතෙක් ප්‍රමාද වූයේ ඒ සඳහා අවශ්‍ය සියළුම දත්ත ප්‍රකාශයට පත් කෙරෙන තුරු බලා ඉන්න සිදු වූ නිසා. මේ වෙද්දී අවශ්‍ය සියලුම දත්ත ප්‍රසිද්ධ කර තිබෙනවා.පසුගිය (202...