අතීතයේ පැවති දේශපාලන සංස්කෘතිය නිමා කල යුතු යැයි කීවේ ජවිපෙ ප්‍රමුඛ එන් පී පී නඩයයි. ඒ දැන් පවතින ආණ්ඩුව ගැනීමට පෙරාතුවයි. දැන් ජනතාව එම නඩයට ආණ්ඩු බලය විශාල එකක් ලෙසම බන්දේසියේ තබා ලියා දී ඇත. ඒනම් පැරණි මජර සංස්කෘතිය නිමා කොට ආදර්ශමත් නව දේශපාලන සංස්කෘතියක් මේ රටේ ඇතිකරන බව ක්‍රියාවෙන් පෙන්වීමට රජයට දැන් අවස්ථාව ලැබී …
සුළි කුණාටු ඇති වීමට බලපාන අවපීඩන තත්වයන් ඇති වීම බෙංගාල බොක්කේ සාමාන්‍යයෙන් සිදු වන දෙයක්. හැම අවපීඩන තත්වයක් ම සුළි කුණාටු බවට පත්වෙන්නේ නැහැ. ඒ වගේම සුළි කුණාටු බවට පත් වුවත් ඒවා කැරකී ඉන්දියාව දෙසට යාමයි බොහෝ විට සිදු වන්නේ. දිට්වා සුළි කුණාටුව ශ්...
අශ්ව කරත්තය ප්‍රධාන ප්‍රවාහන ක්‍රමය වූ යුගයේ අමෙරිකාවේ පාරක් දිගේ ඇදෙන අශ්ව කරත්තයකි. එහි මගීන් හතරදෙනෙක් සිටිති. එක්වරම අශ්ව කරත්තය නවත්වන රථාචාර්යයා රථය තුළ සිටින මගීන්ට අනතුරු අඟවයි."මහත්වරුනි, තව ටිකක් ඉස්සරහට ගියාම නගරයක් තියනවා. ඒත් අපි අශ්...
FIRST THING ABOUT TOYOTA RACING - IT'S TGR AND NOT TRDශ්‍රී ලංකාවේ සමහර අය තවමත් ටොයෝටා සමාගමේ ඉහළ කාර්යසාධන සහිත high performance and racing car රථ අංශය හඳුන්වන්නේ TRD හෙවත් Toyota Racing Development ලෙසයි. මෙම තත්ත්වය 2015 වසරේදී වෙනස් වූ අතර, එතැන් ...
ඉස්සර නං ඕක කිව්වේ ඔහොම නෙවෙයි. රුපියල් අස්සේ අලුක්කාල් (ගහන්න හදන්න එපා-) කියලයි. චන්ද්‍රිකා මැතිනිය Rebuilding Sri Lanka ගිණුමට රුපියල් මිලියන 250,00,000/-ක මුදලක් පරිත්‍යාග කරන වෙලාවේ තමයි ඒ ෆොටෝ එක අරගෙන තියෙන්නේ.ඔය කතන්දරේ නිමල් දිසානායකයාගේ හිතට...