ඉතිහාසය පුරාවටම රජවරුන්, රැජිනියන්, කුමාරවරුන් සහ කුමාරිකාවන්ගේ රූප සිතුවමට නැගුවේ අති දක්ෂ කලාකරුවන්. සිත්තරුන්. ඒත් පසුගිය දා ඉතිහාසය වෙනස් විය. කෘත්‍රිම බුද්ධියකින් පණ ගැන්වෙන, සැබෑ කාන්තාවකගේ පෙනුම ඇති Ai-Da (අයිඩා) රොබෝවරිය, තෙවන චාල්ස් රජුගේ...
රත්තරන් බිත්තර දමන කිකිළියගේ සුරංගනා කතාව දන්නවා නේද? එහෙම කිකිලියක් සිටිනවා නම් කොතරම් අපූරුද? මේ කියන්න හදන්නේ රත්තරන් පිට කරන සතෙකු ගැනයි. නැහැ. මේ සතා රත්තරන් බිජු දමන්නේ නම් නැත. රත්තරන් පිට කරන මේ ජීවියා පුංචිම පුංචි ඇසට නොපෙනෙන ක්ෂුද්‍රජීවියෙකි...
ඇමෙරිකාවේ නාසා ආයතනයේ ඇපලෝ 11 මෙහෙයුම ගැන දන්නවානේ. ඇපලෝ 11 මෙහෙයුම යටතේ තමයි නීල් ආම්ස්ට්‍රෝංග්, එඩ්වින් බස් ඕල්ඩ්‍රීන් සහ මයිකල් කොලින්ස් සඳ බලා ගොස් ආපසු පැමිණයේ. මයිකල් කොලින්ස්, මවු යානයට වී සඳුගේ කක්ෂයේ බලා සිටිද්දී, නීල් ආම්ස්ට්‍රෝංග් සහ එඩ්වින...
2025 අගෝස්තු 07 බ්‍රහස්පතින්දා, OpenAI සමාගම, එහි බොහෝ කලක සිට බලාපොරොත්තුවෙන් සිටි GPT-5 කෘත්‍රිම බුද්ධි ආකෘතිය එලිදැක්වූවා. මෙය නොමිලේ භාවිත කළ හැකි "තර්කන" ආකෘතියක් වන අතර, Open AI ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඕල්ට්මන් ප්‍රකාශ කළේ මෙය කේතී...
IOS 26 ඩෙවෙලොපර් බීටා සඳහා සම්බන්ධවිය හැකි මෘදුකාංග නිර්මාපකයින්ට එහි පස්වන ප්‍රධාන යාවත්කාලීනය , අත්හදා බලන්නට හැකිවී තිබුණත්, පොදු ජනතාව වෙත නිකුත් කරන IOS 26 පබ්ලික් බීටා යාවත් කාලීනය පිලිබඳව එතරම් කතා බහක් නෑ. ඒත් දැන් IOS26 ම...