web analytics

යුරෝපීයයන්ට උඩරට යටත්කර ගන්නට බැරිවුන සැබෑ හේතුව සිංහලයාගේ දක්ෂ ගරිල්ලා සටන් ක්‍රම හා භූමියේ හා දේශගුණයේ වාසිය තමන් සතුකරගත් යුධ උපක්‍රමයි

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යුධ හමුදාවට අනුබද්ධ, තුන්වන ලංකා රෙජිමේන්තුවේ අණදෙන කපිතාන් (පසුව මේජර්) ආතර් ජොන්ස්ටන් රචනාකල "NARRATIVE OF THE OPERATIONS OF A DETACHMENT IN AN EXPEDITION TO CANDY (KANDY), IN THE ISLAND OF CEYLON IN 1804"  ඇසුරින් ස...

New 4-tier prioritization system for Subclass 189

ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් ආන්ඩුව මගින් ලබාදෙන විසා ආරාධණාවක් වන 189 විසා කාන්ඩය යටතේ විසා ඉල්ලුම් කරන අයට 2025-2026 වර්ෂය සඳහා ස්තර හතරක විසා ආරධණා ක්‍රමයක් හදුන්වාදෙනවා කියලා ඔයාලා දැන් දන්නවා ඇති. මේ ගැන නිල වාර්තා හරියටම නැති උනත් FOI මගින් ලබා ගත් විස්තර දැනට තිබෙනවා එහි​දී දිගු කාලීන අවශ්‍යතා සහ අවශ්‍ය පිරිස හිඟකම නි​සා වැඩිම ඉල්ලුමක් … …

ඇයි මේ රිදවිල්ල

ඇයි මේ රිදවිල්ල රහසින බාල කාලේ සිට ලොබ           බැන්දසහසකි පැතුම් ගොනුකල නොමැතිව  නින්දසැම පෝයටම සිල් ගෙන තෙරුවන    වැන්දඅප වෙන් වෙලා දෙතැනක හේතුව       මන්දකෙළිලොල් වියේ සිටි ඔබ හර...

අකෘතඥ මං…….

   හිතේ මල් පිපුන නෙව නුඹව යලි දැක්කාමපරවුනා සිත් මඬල නුඹෙ කතා ඇහුවාමඉරිතලා ගිහින් නෙව නුඹ සෙවූ හීන හැමහිතට හරි ගින්දරක් දැනේ නුඹ හින්දාමඅනේ පැණි කිරිල්ලී වෙහෙසයිද හොඳටෝමඉබාගාතේ ඔහේ තටු සැලූ හින්දාමරකින්නට බිජුවකුත් නුඹට හිමි හන්දාමඉසිඹු...