Maligawila Buddha Statue - A Brief Introductionඅඩි 37යි අඟල් 10ක් (මීටර් 11.53ක්) පමණ උසින් යුත් මාලිගාවිල බුදු පිළිමය, ශ්‍රී ලංකාවේ හමුවන උසම නිදහස් ශෛලමය බුදු පිළිමය විදිහටයි සැලකෙන්නේ. මොනරාගල දිස්ත්‍රික්කයේ ඔක්කම්පිටියට ආසන්න මාලිගාවිල කියන ද...
වැල්ලවාය මොණරාගල මාර්ගයේ කුඩුක්‌කන හන්දියෙන් දකුණට විහිදෙන මාර්ගයෙන් ඔක්‌කම්පිටියට ගොසින්, අනතුරුව වම් පසට වන්නට පිහිටා ඇති මාර්ගයේ සැතපුම් තුනක් පමණ ගමන් කළ විට මාළිගාවිල පූජාභූමිය හමුවෙනවා. මාළිගාවිල පිළිමය කරවන ලද්දේ ඔක්‌කාක වංසයෙහි උපන් ...
ගොඩාරියක් කනගාටුදායක දේවල් ගොඩාරියක් හින්දා ‘හතලිහේදී’ පෝස්ටු මාලාව දෙවතාවක්ම අතරමඟින් නවත්තන්න සිද්ද වුණා. ඉස්සෙල්ලාම ඒ ගැන සමාව ඉල්ලා හිටිනවා- මගේ ආදරණීය පාඨක රසික-රසිකාවියන්ගෙන්. ලිවින් ටුගෙදර් සංකල්පය ගැන අම්මලාගේ විවේචන...මට මේ දේවල් සිදු වුණේ මී...
There is a growing misunderstanding about what a university degree is meant to do. Specially in the IT industry. Many people expect degrees to work like vocational training programs. This expectation creates frustration for students, employers, and educators alike. A degree is academic by nature. Its primary goal is to provide academic value, not to … …
මෙම වසර තුළ, ඊයේ (දෙසැම්බර් 17) දිනය දක්වා, ශ්‍රී ලංකාවට සංචාරකයින් 2,219,909 දෙනෙකු පැමිණ තිබෙනවා. මෙතෙක් ලංකාවට සංචාරකයින් වැඩිම දෙනෙකු පැමිණි වසර වූ 2018 වසර තුළ රටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 2,333,796ක් වූ අතර, මේ අනුව, එම ගණන ඉක්මවීම සඳහා මෙම වසර...