web analytics

දික්පෙඳ සබරිත්තා/ගුරු ඇස්පටියා (Lanius schach)

 ප්‍රධාන වශයෙන් උතුරු සහ වයඹ දිග වියලි සහ ශුෂ්ක කලාප වල එතරම් සුලභ නොවන ලෙස දැකිය හැකි දේශීය පක්ෂියෙකි. උතුරු මැද පලාතේ ඇතැම් ප්‍රදේශ වලද දුර්ලභ ලෙසින් හමුවේ. විවෘත භූමි, වනාන්තර මෙන්ම ලඳු කැලෑ වලද තනිව හෝ ජෝඩු ලෙසින් දිවි ගෙවන දික්පෙඳ සබරිත්තා පඳ...

“OK Seeya, Third umpire Google (හරි සීයා, තුන්වන විනිසුරු ගූගල්)”

1. සියල්ල නොදැන සිටීම කමක් නැහැ. (It’s O.K. Not to know everything.)2. ලද තොරතුර සත්‍යාපනය (නිරවද්‍යතාව නිරතරුව පරීක්ෂා) කිරීම බුද්ධිමත්ය.  (It’s smart to verify information.) ***** 3.   ඉගෙනීම කිසි විටෙකත් නතර නොව...

මිස්ටර් පෝක්

මිස්ටර් පෝක් කියන්නේ මම දන්නා අඳුනන ඌරෙක්. එයා මගේ මිතුරියක් වන සැලීගේ සුරතලා. සැලී උද්‍යාන නිර්මාණ ශිල්පිනියක්. ඒ වගේම එයාට තියෙනවා ගෙවතු නඩත්තු ව්‍යාපාරයක්. තමන්ගේ ගෙවත්තේ කැලෑව වැවිලා නම් සැලීගේ ආයතනයට කිව්වාම එයාලා ඇවිත් ඒක ලස්සන කරලා දෙනවා. ...

බිබිලි නගන බෙලි කටු

 බිබිලි නගන බෙලි කටු වලහැපී බිඳෙන දිය රැළි වලකවි ලියන්න කියලාකොහොම කියනවදකිඳුරිය නුඹ දන්නවාදසදාතනික ආදරයක්කවි ලියනව නොමැකෙන්නටහදවත තුල රුහිරු ගලන........උණුසුම මැද සිතුවිල්ලක්තෙත බරියන් හාදු වැලක්ඉක්බිති කාලෙකට පසුව ඒ කතාව මතක ගඟක්..........

මැණිකේ සඳවත

සුළගේ කෙහෙරැලි දානා,     නැළවිල්ලක්දැකලා හදවත පානා,        කැළබිල්ලක්දසතේ සිතිවිලි ධාරා,           විසිරිල්ලක්නොමැතේ මට නම් ආයේ,  සැනසිල්ලක්මැණිකේ සඳවත කිම්දෝ,  ලතැවෙන්නේසදලා අත...